Ritesh Deshmuk, Pulkit Samrat, Jacqueline fernandez ප්‍රධාන නළු නිලියන් ලෙසින් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු 07 වෙනිද තමයි නිකුත් උනේ. Comedy වර්ගයේ චිත්‍රපටයක් මන මෙය රස ආකරයක්.
IMDB අගය 4.3 ක් ලබා ගෙන තියෙනව. මේ කතාව නම් කිප දෙනෙක් එකතු වෙලා තමයි ලියල තියෙන්නෙ. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Karan Anshuman විසින්. හිනා වෙන්න ආස කස්ටිය අරගෙනම බලන්නකො.
Direct Links.......
Bangistan Hindi 720p HD WEB Rip 600MB
Comments
Post a Comment