Chennai Express (2013) Hindi 720p (BluRay / DVDRip) x264 1GB යමුද චෙන්නායි එක්ස්ප්‍රස් එකේ කොම්බන්

ඔන්න මම පෝය දවසෙ ආයෙමත් ඔයාලට බලන්න කියල අරන් ආව. ඉතින් මොනවද ඔයාලට මේ ගැන මම කියන්න ඕනි. මොනා කියන්නද ඉතින්. මේ ගැන කවුද නොදන්නෙ. අද නිවාඩු දවස නිසා මම යොජනා කරනව හැමොටම ආයෙත් මේ ලස්සන සලරුව අරන් බලන්න කියල.මොකද කිව්වොත් මේක කොච්චර බැලුවත් මට නම් එපා වෙන්නෙ නෑ. තාමත් හිනා අප්ප.
ෂාරුක්ගෙ ඇක්ටින් නම් මාරයි. ආයෙ ඉතින් මොනව කියන්නද. ඔයාල දන්නෙ නැති දේවල් ටිකක් කියන්නම්.
Shah Rukh Khan , Deepika Padukone , Satyaraj (දුර්ගේෂ්වර) , Nikitin Dheer (තංගබලී) රංගනයෙන් හැඩ කරන අතර චිත්‍රපටියෙ අද්‍යක්ෂණ අයිතිය හිමි වෙන්නෙ Rohit Shetty හටයි. 
 Music කරල තියෙන්නෙ Vishal & Sheker විසින්. කවුරුත් දන්නවනෙ මේ දෙන්න කවුද කියල.
ඉතින් මේක Action / Comady / Romance ලෙස වර්ගීකරණය කරල තියෙනව. IMDB දර්ශකයෙ 5.9/10 ක් අරගෙන තියෙනව. 
මම ඔයාලට හොද කොපියක් දෙනව නැති අය අරගන්න. ලස්සනට බලන්න පුලුවන්නෙ.
......හැමොටම ජය.....


Direct Links.....


Chennai Express (2013) Hindi 720p BluRay  x264 1GB
http://adf.ly/1TylcU


Chennai Express (2013) Hindi 720p DVDRip x264 700MB
http://adf.ly/1TyqhT


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....