Ek Villain [2014] Hindi 1080p mkv 1GB Direct Download (දුෂ්ඨයා)

Theri Galayan මේක මතක කස්ටිය ඉන්නවද. කොහොම අමතක කරන්නද නේද.ඔන්න මම ඔයාලට මේ සලරුවේ හොද කොපියක් හොයාගෙන ආව. ලස්සනට බලන්න ආස අය අරගෙන බලන්න.මොකද කියනවනම් මේක ඒ තරම්ම ලස්සන අදටත් දුක හිතෙන කතාවක්නෙ.
තවමත් මේක නොබලපු අය ඉන්නවනම් මම ඒ අයට මේ කතාව ගැන ටිකක් කියන්නම්.
Sidharth Malhotra , Shraddha Kapoor , Riteish Deshmukh යන සුපිරි නළු නිළියන් තිදෙනාගෙන් හැඩ වුනු ඉතාමත් ලස්සන දුක ගෙනදන බයන්කාර තරහගස්සන වේදනාකාරී ඔය හැමදේම ඇතුලත් ෆිල්ම් එකක්.මට හිතෙන විදියට මේකෙ කතාව පොඩ්ඩක් වත් කියන්න හොද නෑ. මොකද මේක බලනවනම් බලන්න ඕන චිත්‍රපටිය ගැන කිසිම දෙයක් නොදැන.එහෙම බැලුවොත් නම් අවසානයෙදි ඇත්තටම ඇඩෙනව.
තවත් කියන්න ඕනි දෙයක් තියෙනව. ගලියාන් සින්දුවට අමතරව තවත් ලස්සන සින්දු ගොඩක් තියෙනව. මම හිතන විදියට චිත්‍රපටියට කරන්න ඕන සියලු දේ හැම පැත්තකින්ම සිදු කරල තියෙනව. ඉතින් අපි මේ හැම දේටම ස්තුති කරන්න ඕනි චිත්‍රපටියෙ අධ්‍යක්ෂක තුමා Mohit Suri හට. ඉතින් ඔන්න මම තවත් කියවන්නෙ නෑ බලපු නැති කස්ටිය අරගෙන බලන්න.හොද කොපියක් ලග නැති කට්ටියක් ගන්න.
IMDB : 6.4
Action / Crime / Drama
Run Time : 129 min



1080p mkv  x264 1GB
http://adf.ly/1Tv76t


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....