Hamari Adhuri Kahaani (2015) Hindi Movie DvDRip Direct Download (පිවිතුරු මලක අසම්පූර්ණ වූ අදුරු කතාව)


මේ වසරෙ නිකුත් උන ආදර කතාවක් තමයි මේ. ඉම්රාන් අෂ්මි එක්ක විද්‍යා බාලන් ගේ රංගනයෙනයෙන් තමයි හැඩ වෙන්නෙ. කවුරුත් දන්නවනේ ඉතින් ඉම්රාන් ඕනම ජාතියෙ කෙනෙක්ට ආදරය කරන බව. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
ඉම්රාන් රගපාන්නෙ ලොකු සල්ලි කාරයෙක්ගෙ චරිතයක්. මොහු කැමති වෙනව තමන්ගෙ ආයතනය ලස්සනට සරසන්න. ඉතින් එකට දක්ෂ කෙනා තමයි අපේ නිළිය විද්‍යා. කොහොම උනත් එයා බැදල ලමයෙකුත් ඉන්න අම්ම කෙනෙක්. බැදපු කෙනා ආගිය අතක් නෑ. ඉතින් මාරම සිද්දි ටිකකින් පස්සෙ මේ දෙන්න ආදරයෙන් බැදෙනව. ඊට පස්සෙ නම් ඉතින් වෙන දේ ඔයලට බලන්නම වෙනව නේ. නැත්නම් වැඩක් නෑනෙ. ලස්සන සින්දු ටිකකුත් යනව කියල වැඩක් නෑ.අරගෙනම බලන්නකො අන්තිමට කොච්චර අඩන්න පුලුවන්ද කියල.

IMDB 6.5 ක් අරගෙන තියෙනව. Mohit Suri තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.

Direct Link......

DVDRip x264 1CD 700MB ESubs
http://moviespisso.blogspot.com/




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....