Jab tak hai jaan 2012 Hindi 720p BluRay x264 Direct Download
මුලින්ම සමාවෙන්න ඕන හැමොටම. මම මේ දවස් වල ටිකක් ලෙඩ වෙලා ඉන්නෙ දවස් දෙකකින් විතර ඔයාලට ෆිල්ම් එකක් දෙන්න බැරි උනා. ඒ උනාට මම හිතනව Shanaka Madushanka අපෙ ප්‍රධානිය ඔයාලට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නෙ නැතුව ඇති. මට පොස්ට් දාන්න බැරි උනොත් එයා විතරයි ඔයාලට පොස්ට් දෙන්නෙ.ඉතින් ඒක නිසා මම හිතුව ලෙඩේ පැත්තකට දාල පොස්ට් ටිකක් දාන්න ඕනි කියලා. කියෙව්ව ඇති දැන් කතාවට බහිමුකො.
මේ දවස් වල හැමෝම කතා බහ කරන්නෙ King Khan ගැනනෙ. මොකද කිව්වොත් Dilwale film එක එලියට ආවනෙ. අපි ඔයගොල්ලොන්ට දැනටමත් එහි DVD Scr පිටපතක් ලබාදීල තියෙන්නෙ. ඔරිජිනල් එක ආපු ගමන් අපි ඔයලගෙ අතට පත් කරන්නම්.
කහවුරුත් දන්නවනෙ shah rukh khan , kathria kaif , Anushka Sharma එකතු වෙලා කරපු සුපිරි ෆිල්ම් එක මොකක්ද කියල. ඉතින් ඔන්න මම Original කොපියක් ඔයාලට අරගෙන ආව ලග නැති අය අරගෙන ආයෙ බලන්න.මේක ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ. Sriya Goshal කියන ලස්සන සින්දුවකුත් තියෙනවනෙ.ඒ සින්දුව අහපු නැති කෙනෙක් නැති තරම් එච්චරටම ඒ සින්දුව ජනප්‍රිය උනා. ආදරය කරන්න ඉගෙන ගන්න ඔන අය අනිව බලන්න ඕන ෆිල්ම් එකක් හැටියට තමයි මම මේක දකින්නෙ. IMDB Rate 6.9 ක්. Yash Chapra , Aditya Chopra කිව්වම ඇතිනෙ. ලග නැති අය අරගන්න , බලන්න ......ජය වේවා....
.

Direct Link.....
100% Working Download Links
ReplyDeleteJab Tak Hai Jaan 2012 Full Hindi Movie Download HDRip 480p
Jab Tak Hai Jaan 2012 Full Hindi Movie Download HDRip 720p