Kal Ho Naa Ho (2003) Hindi DVDRip ESub x264 400MB Direct Download හෙට උදා වෙයිද දන්නෙ නෑ

Yash Chaopra ගෙ මොන ෆිල්ම් එකද ජනප්‍රිය නොව්නෙ. ඉතින් ඒ අතරින් තවත් එකක් තමයි මේ. Shah rukh ගෙ ඇක්ටින් එක්ක අපි හැමොගෙම නෙත් කදුලින් තෙමන සුපුරි සලරුවක් තමයි මේ.මම නම් අදටත් මේ ෆිල්ම් එක බලල අඩනව. ඇත්තටම නියමයි.
බලපු අය දන්නවනෙ shah rukh මැරෙන්න ඉන්නෙ කියල. ඉතින් ඔහුත් එක්ක මේකෙ රගපානනෙ ප්‍රීති සින්ටා සහ සයිෆ් අලී කාන්. IMDB ත් සුලුපටු ගානක් නෙමෙයි 8.1 ක්. හිතා ගන්න පුලුවන්නෙ කොහෙමද කතාව කියල. Romance Talks වලින් පිරිණු පට්ටම කතාව කිව්වොත් හරි. වැඩි විස්තර ඕනි නෑ.

400MB Direct Link

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....