Personal Taste 2010 Korean drama Complete 200MB Direct Download



Lee Min Ho රංගනයෙන් දායක වෙලා තියන තවත් ලස්සන කතාවක් ගෙනාවා.7.8/10 ලබා ගැනීමටද මේ කතාව සමත් වෙලා තියෙනවා.Jeon Jin-Ho [ Lee Min Ho ] කියන්නේ පිලිවලට ඉන්න කැමති කෙනෙක්.
ඒත් Ye-jin Son ප්‍රදාන නිලිය ලෙස රංගනෙන් දායක වෙනවා Park kae-in ලෙස.Park kae-in කියන්නෙ Jeon Jin-Ho ට වඩා සාපේක්ශයෙන් වෙනස් චරිතයක්.පිලිවලට ඉන්නම කැමති නැ.Jeon Jin-Ho ට Park kae-in ගේ කුලියට දෙන්න තීරනය කරනවා ගේ bank එකට උගස් වෙන්න යන නිසා ගෙදර පදින්චියට ගන්නෙ ගැනු ලමයෙක් හොයන්නෙ.Jeon Jin-Ho ටත් ඕන මේ ගෙදර නවතින්නමයි.ඒ නිසා මෙයා සමලින්ගිකයෙක් විදියට මේ ගෙදර කුලියට එනවා ඊට පස්සෙ මොනවයින් මොනවා වෙයිද බලලම දැනගන්නකෝ.මේකේ sinhala sub එක තියනවා google එකේ search කරලා ගන්න.



Download Links.....

Episode 1
Episode 2
Episode 3
Episode 4
Episode 5
Episode 6
Episode 7
Episode 8
Episode 9
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16 End

 



Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....