Stay Alive (2006) game එකේදි මැරෙන්න එපා ,මම ඇත්තට ඇවිත් ඔබව මරනවා...680MB Direct Download




මම ඔයාලට දෙන්න යන්නෙ Horror Movie එකක් නිකන් එන Horror Movie එකක් නෙමි පට්ටම පට්ට සුපිරි කතාවක්.2006 කියලා නොබලා ඉන්න එපා මම බලපු මාරම කතාවක් තමයි මේක..මේ movie එක IMDB දර්ශකයේ 5.0/10 අගයක් ලබාගෙන තිබෙනවා..මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Jon Foster, Samaire Armstrong, Frankie Muniz යන අයයි.

කතාව ගැන කියන්නම් චුට්ටක්.....


යාලුවො සෙට් එකක් ඉන්නවා ඔය යාලුවෝ සෙට් එක එකතු වෙලා game එකක් ගහනවා game එකේ නම තමයි.Stay alive.Game එක ගහන්න ගත්තට මොකද game එකෙදි මැරෙන්න බෑ එහෙම මැරුනොත් game එකේ මරිච්ච විදියටම ගෑනියෙක් ඇවිත් මරනවා.කොහොමද වැඩේ නේ බලන්න වටින සලරුවක්.හැබැයි මේ යාලුවො සෙට් එක දන්නෙ නැ game එකෙදි මැරුනොත් ඇත්ත ජීවිතේඩි මැරෙන්න වෙනවා කියලා ඒ අයගේ ජීවිත අලට මොනවයින් මොනවා වේවිද කියලා ඔයාලත් අරන් බලන්න.බලපු නොබලපු හැමොටම මේ movie එක බලන්න මම ආරාධනා කරනවා....


Download Links....







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....