Captive.2015 දිවි ගලවා ගැනීම....720p.Bluray Direct Download.........



සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය උන මේ සලරුව.2015 සැප්තැම්බර් 18 තිරගත වීම ආරම්බ උනා . Crime, Drama, Thriller කාණ්ඩයට අයත් වෙන්නේ....IMDB දර්ශකයේ 5.4 /10  මධ්‍යස්ත අගයක් ලබා ඇති මේ සලරුවට රංගනයෙන් දායක වෙන්නේ Kate Mara, David Oyelowo, Mimi Rogers යන අය විසින්...


Ashley Smith තමා මෙහි කතා නායිකාව ඇගේ සැමියත් නැ.ඇයට චුටි දුවෙක් එහෙම ඉන්නවා.Ashley ට හිතුවෙවත් නැති දෙයක් උනේ.හිරේන් පනින මිනිහෙක් පැනලා යනවා පැනලා ගිහින් හැන්ගේන්නේ Ashley ගේ ගෙදර Ashley ව ප්‍රාණ ඇපකාරයෙක් විදියට තියාගන්නවා..මොනවා වේවිද බලන්නකෝ.තව දෙයක් මේ හිරෙන් පැනපු මිනිහා ඇත්තටම නරක කෙනෙක්ද කතාව බලාගෙන යන්නකෝ තේරේවි එතකොට..එහෙනම් තවත් අලුත් සලරුවකින් හමුවෙමු ජය වේවා....















New Upades....450MB bluray




699MB bluray






Old Links....Web - DL 445MB











ඔයාලා winrar file විදියට ගන්න චිත්‍රපට ටෙලි කතා එහෙම extract වෙන්නේ නැද්ද.ඒවා delete කරනවද එහෙම delete කරානම් තව දුරටත් එහෙම කරන්න එපා media player classic එකෙන් ඔයාලට චිත්‍රපට බලන්න යෝජනා කරනවා අර extract  නොවුන file එක උනත් player එකට ඇදලා දැම්මම play වෙනවා...එහෙම උත්සහ කලේ නැත්නම් අදම උත්සහ කරන්න 100% සාර්ථකයි චිත්‍රපට දාවනය වෙනවා...




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....