Contracted Phase II 2015 1080p BluRay x265 400MB Direct Download
මෙන්න Contracted එකේ දෙවැන්න....Drama, Horror, Thriller කාණ්ඩ වලට අයත් 4 September 2015 (USA) තිරගත උන මේ සලරුව imdb දර්ශකයේ 5.2/10 අගයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නේ Matt Mercer, Marianna Palka, Morgan Peter Brown යන අයයි..
කතාව ගැන කියනවනම් virus එකක් තියනවා එකට බෙහෙතක් නැ මිනිස්සු සොම්බි වගේ වෙනවා.ඊට පස්සේ මිනිස්සුන්ව කනවා.තවත් කියන්න ඕන නැ කියලා හිතෙනවා.එහෙනම් බලන්නකෝ.බත් කන ගමන් බලන්න එපා..එක බලපු අය දෙකත් බලන්න කියලා ආරාදනා කරනවා...
Movie Info
Genre: Drama, Horror, Thriller
Director:Josh Forbes
Writer: Craig Walendziak
Stars: Matt Mercer, Marianna Palka, Morgan Peter Brown
Quality: 1080p BluRay
Codec: HEVC
File Size: 438 MB
Screen Shots




Comments
Post a Comment