Izombie Complete Season 01 480p 175MB Direct Download....
Izombie තවත් ලස්සන කතාවක් තියෙන්නේ zombie කිව්වට අර Walking Death එකේ ඉන්න මෝඩ සොම්බි නෙමි මේ කතාවෙත් zombie කෙනෙක් ඉන්නවා මෙයා කෙල්ලෙක්...මෙයා zombie කෙනෙක් වෙන්න කලින් වෛද්‍යවරයෙක්...මෙයා සාදයකට යනවා මෙයාගේ පෙම්වතා එක්ක එතැනදී ප්‍රශ්නයක් වෙනවා එහෙම වෙලා මෙයා සිහිනැති වෙනවා.මෙයා ආයේ ඇහැරෙද්දි Zombie යෙක් වෙලා..හැබැයි මෙයාට තරහා ගියාමනම් හරි නපුරුයි.ඊට පස්සේ මෙයා මෘත ශරීරාගාරයක වැඩ කරනවා එතැනදී එයා මැරිච්ච අයගේ මොළ කනවා එහෙම කද්දී මෙයාට එයාලගේ මතකයන් ලැබෙනවා...බලන්නකෝ ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා ඔයාලා....
Comedy, Crime, Drama කාණ්ඩයන් ට අයත්, IMDB දර්ශකයේ 8.0/10 අගයක් ලබා ඇති මේ ටෙලි කතාවට රංගනයෙන් දායක වෙන්නේ Rose McIver, Malcolm Goodwin, Rahul Kohli යන අය විසින් එහෙනම් ඔන්න බලන්න හොදේ බලපු නැති අය මෙන්න පලවෙනි කතා සමය.........
01
02
03
04
05
06
07
08
09
10
11
12
13



Comments
Post a Comment