James Bond 007 - Spectre ( 2015 ) ජේම්ස් බොන්ඩ් යලිත් කරලියට Bluray 720p / 1080p ( x264/x265 ) Direct Download......

Daniel Craig රංගනයෙන් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ටික කලින් මම ඔයාලට දුන්නා...මොහු රග පෑ අනෙක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ටික බැලුවේ නැති අය ඉන්නවනම් මෙතනින් ගන්න....
IMDB දර්ශකයේ 7.0/10 අගයක් ලබා ගැනීමට සමත්ව ඇති 007 : Specter [2015] රංගනයෙන් දායක වෙන නළු නිලියන් වන්නේ Daniel Craig, Christoph Waltz, Léa Seydoux යන අයයි..මේ සලරුව අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Sam Mendes විසිනි...














Comments
Post a Comment