Kill Me Heal Me (2015) korean Complete Season [250MB] Direct Download
තවත් ලස්සන කොරියානු කතාවක් ඔයාලට දෙන්නයි මේ සුදානම.Romance වලට කැමති උදවිය ඉන්නවනම් අනිවා බලන්න.IMDB දර්ශකයේ 8.2/10 අගයක් ලබා ගැනීමට සමත්ව වෙලා තියෙනවා.. මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් වන්නේ Seong Ji, Jung Eum Hwang, Won-young Choi යන අයයි....මෙහි කොටස් 20ක් පමණයි තියෙන්නේ...
කතාවේ වෙන්නේ ඩූ හයින් නැමැත්තාට රෝගයක් තියනවා එක එක වෙලාවට එක එක ස්වරූප ගන්නවා එක වෙලාවකට අහිංසකයෙක් තව වෙලාවට මැරයෙක් වගේ ඔය වගේ එක එක ස්වරූප ගන්න පුළුවන් චරිතයක් තමයි මොහු.ඒ රෝගයක් ඔහුට තියන ඔහුට මොනවා වේවිද කියලා අරන්ම බලන්නකෝ ඒ වගේම ලස්සන ආදර කතාවක්....බය නැතිව බාගන්න සිංහල උපසිරසිත් තියනවා.
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20 End.
...How to Download...
Screen Shots
පහල තියන ආකාරයට සිදු කරන්න ඔයාලා download කියන එක ච්ලිච්ක් කරාම වෙන ලින්කු ඒවි ඒවා close කරලා පහල තියන ආකාරයට කරන්න ඔයාලගේ browser එකෙන් බාගත උනොත් එකේ Download ගිහින් එතන ලින්ක් එක copy කරලා ඉන්ටෙර්නෙට් Download maneger එකට දාන්න එතකොට එකෙනුත් බාගත කරන්න පුළුවන් browser එකෙන් download උනත් අවුලක් නැ හදිසියේ විදුලිය ගියොත් කියලා තමා Id man වලින් බාගත වෙන්න දන්නා කිව්වේ එතකොට විදුලිය ගියත් බය වෙන්න දෙයක් නැ එතන ඉදන් බාගන්න පුළුවන්නේ pause සහ resume පහසුකම තියන නිසා...



Comments
Post a Comment