Mickey Virus [2013] Hindi DvDRip 720p x264 (හැකර් පිස්සුව)...... Direct Download.......





හැක් කරන්න ආස අයට ගෙනාව චිත්‍රපටයක්. මේක 2013 වර්ෂයේ නිකුත් වුනු සලරුවක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සව්රාබ් වර්මා විසින්. ලියල තියෙන්නෙ කුල්දීප් රුහිල් විසින්. විනාඩි 135 ක් පුරාවට දිවෙන මේ සලරුව කොමඩි , ටේයිලර් ගණයන්ට අයත් වෙනවා. IMDB 6.1/10 ක් හිමි වෙලත් තියෙනව. හා රංගනයෙන් දායක වෙනවා. කෙල්ල නම් මාර ලස්සන අක්ක කෙනෙක් හෙ හේ...
ඉතින් කතාවෙ වෙන්නෙ මිකි යි එයාගෙ යාලුවොයි එකතු වෙලා තමයි මේ හැකර් වැඩ කරගෙන යන්නෙ. පස්සෙදි පොලිස් කාරයෙක් ඇවිත් හොයනව හොද හැකර් කෙනෙක්. ඕකට ඉතින් අහු වෙන්නෙ මිකී. මිකී මේකට කැමති වෙන්නෙ නෑ. මොනව උනත් මිකීට පොලිස් කාරයගෙ බලපෑම යටතෙ මේකට කැමති වෙන්නම වෙනව. ඉතින් මේ අතරෙ මිකීට ආදරයකුත් ඇති වෙනව. හැබැයි ඒ ආදරයට වැඩි අයුෂ ලැබෙන්නෙ නෑ. අන්තිමට මිකීට දැනගන්න ලැබෙනව ඔහුගෙ යාලුවො තමයි ඔහුගෙම හතුරන් කියල. 
ඉතින් ඔයාලම බලන්නකො ඇයි තමන්ගෙ කෙල්ල ඔහුට අහිමි වෙන්නෙ , ඒ කොහොමද , මොකක් නිසාද , ඇයි යාළුවන් හතුරු වෙන්නෙත් කියල. 
කුතුහලයෙන් පිරිණු ලස්සන සලරුවක් හැමොම බලන්න කියල ආරාධනා කරනව
......හැමෝටම එහෙනම් ජය වේවා......





'''''Download Direct Link'''''



720p DvDRip 1GB
http://adf.ly/1UqZMj

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....