Mission: Impossible – Rogue Nation 2015 කල නොහැකි මෙහෙයුමේ පස්වැන්න...Bluray 720p x264 1.2GB Direct Download
Mission: Impossible පලවෙනි එකේ ඉදන් කලින් 4ම ඔයාලට දුන්නා මෙන්න එහි 5 වැන්න 2015 වර්ෂයේ ජුලි 31 තිරගත වීම ආරම්භ උන මේ චිත්‍රපය Mission: Impossible – Rogue Nation ලෙස ආවේ..IMDB දර්ශකයේ 7.5/10 අගයක් ලබා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tom Cruise, Rebecca Ferguson, Jeremy Renner යන අය වේ...
එහෙනම් ඔන්න collection එකම දුන්නා.....තවත් සලරුවකින් හමුවෙමු.....ජය වේවා............!!!!!



Comments
Post a Comment