Oddball and the Penguins (2015) 720p WEB-DL 650MB Direct Download
තවත් අපුරු සලරුවක් ඔයාලට ගෙනාවා...
කුකුල් ගොවිපලක් හිමි මනුස්සයෙක් තම මිනිබිරි සමග එකතු වෙලා තමන්ගේ දගකාර බල්ලට පුරුදු කරනවා අතරමන් උන පෙන්ගුන් පැටියෙක් ආරක්ෂා කරගන්න හැටි එත් මු මහා මෝඩ බල්ලා කරොත් කරදරයක් වෙන වැඩක්මයි කරන්නේ..,.නරි නිසා පෙන්ගුයින් අඩු වෙනවා එත් වාසනාවට ඉතුරු වෙන පෙන්ගුයින් පැටියා තමයි මේ කුකුල් ගොවිපල හිමි මනුස්සයට හම්බ වෙන්නේ....බල්ලට පුළුවන් වේවිද නරින්ගෙන් පෙන්ගුයින්ලව බේරගන්න ඔයාලට බාරයි ඉතිරිය බලන්න......
මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් වන්නේ................Alan Tudyk, Sarah Snook, Deborah Mailman යන අය විසින්....IMDB දර්ශකයේ 6.6/10 අගයක් ලබා ගැනීමට මේ සලරුවස්මත් වෙලා තියෙනවා..එහෙනම් මේ සලරුව බලන්න ආරාධනා කරනවා.... තවත් අලුත් සලරුවකින් හමුවෙමු....



Comments
Post a Comment