The Intern 2015 Bluray Direct Download......
මම ඔයාලට comedy එකක් ගෙනාවා...IMDB දර්ශකයේ 7.2/10 ඉහල අගයක් ලබා ගෙන තියනවා.2015 සැප්තැම්බර් 25 තිරගත වීම ආරම්බ කල මේ සලරුවට රංගනයෙන් දායක වෙන්නේ Robert De Niro, Anne Hathaway, Rene Russo යන අය විසින්..
කතාව ගැන කියනවනම්..............
අවුරුදු 70 වන මනුස්සයෙක් ඉන්නවා මිනිහා රස්සාවෙන් විශ්‍රාම ගියපු කෙනෙක් අයෙත් මෙයාට රස්සාවක් කරන්න ඕනා වෙනවා.මෙයා ජොබ් එකක් හොයාගන්නවා මෙයා Jules Ostin ගේ online fashion අඩවියේ වැඩට ගන්නවා බලන්නකෝ නාකි මනුස්සයා මොනවා කරාවිද කියලා.....
564MB Bluray x265 Hevc
950MB Bluray x264



Comments
Post a Comment