Vendetta (2015) ආදරිය වෙනුවෙන් පලි ගැනීමට...720p / 1080p Direct Download...





2015 ජුනි 15 තිරගත වීම ආරම්භ කල මේ සලරුවේ අපි කවුරුත් හදුනන චරිතයක් රංගනයෙන් දායක වෙනවා Paul Wight එහෙම කියනවට වඩා මෙහෙම කිව්වමනම් හැමෝම දන්නවා ඒ තමයි Big Show....ඒ වගේම Dean Cain ද රංගනයෙන් දායක වෙනවා.Action | Drama වලට අයත් මේ සලරුව IMDB දර්ශකයේ 4.8/10 අගයක් අරගෙන තියනවා.

කතාව ගැන කියනවනම්....

මේසන් ඩෑන්වර්ස් Dean Cain  කියන්නේ පොලිස් නිලදාරියෙක්..මෙයා වික්ටර් ඇබට්ව (Big Show) හිරේ දානවා...වැඩි දවසක් හිරේ ඉන්නේ නැ හිරෙන් නිදහස් වෙලා ඇවිත් මේසන් ඩෑන්වර්ස්ගෙන් පලි ගන්න එනවා...ඇවිත් මේසන් ඩෑන්වර්ස් ගේ නෝනව මරලා දානවා.මරලා ආයෙත් හිරේට යනවා.නෝනව මරපු පලිය ගන්න මේසන් ඩෑන්වර්ස් හිරේට යනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.....






720p Direct Download... (600MB)




1080p Direct Download... (1.19GB)







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....