Madrasapattinam ( 2010 ) (Tamil) දෙහදක් ලං කල නොමියනා ආදරයක්.....Bluray 720p Direct Download .....
මුලින්ම මේකෙ නිළිය ගැන විස්තර කරන්න ඕනි. මේ නිළියගෙ ෆිල්ම් දෙකක් අපි ඔයාලට කලින් දීල තියෙනව Sing Is Bliing සහ I (2015) Tamil . ඇය නමින්,
ආදරේ කරන්න ජාතිය, භාෂාව, ප්‍රශ්නයක් නැ කියලා මේ චිත්‍රපට බලද්දී තේරේවි....මෙහි ඇමි එක්ක රංගනයෙන් දායක වෙන්නේ දක්ෂ නළුවෙක් වන ආර්යා. පොර ගැන නම් ඉතින් කියන්න ඕනි නැනේ.
හොලිවුඩ් නිළියක් වන ඇය 2010 වර්ෂයේදි තමයි ඉන්දියාවට පාමිණ කොලිවුඩයේ රගපෑමය මුල පුරන්නෙ. 2009 වර්ෂයේදි ඇය ලෝක යෞවන රූ රැජිනට හිමි සම්මානය දිනා ගත් රූමත් යුවතියක්. වයස අවුරුදු 17 දි තමයි ඇය ඉන්දීය රංගන ජීවිතය අරබන්නෙ. ඔයාල ඉස්සෙල්ල මේයාගෙ චිත්‍රපටිය බලන්නකො. එතකොට ඔයාලටත් හිතෙයි මං වගේ මේයා ගැන විස්තර හොයන්න.
IMDB දර්ශකයේ 7.9/10 ඉහල අගයක් ලබා ගැනීමටද මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා...ඉතිහාසගත කතාවක් හා ආදරයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Vijay විසින්.....
ඇමී ( ඇමි ජැක්ෂන් ) ඉන්දියාවට එන්නේ එංගලන්තේ ඉදන්...ඒ එන්නේ ගොඩක් වයසට ගිහින් අරමුණක් හිතේ ඇතිව.ඇය එන්නේ ඇගේ පරණ ආදරේ කරපු කෙනා හොයාගෙන එයා දීපු තැල්ල ආපසු දෙන්න ඒ ආදරේ කරපු කෙනා තමයි පරිති ( ආර්යා ).ඇමී පරිති හොයන්න එන්නේ පරිතිගේ පරණ පින්තුරයක් අරගෙන එත් දැන් පරිති මොන වගේද කියලා ඇමී දන්නේ නැ...පොරොන්දුව ඉෂ්ඨ කරන්න එන ඔන්න ඔය ගමනෙදි තමයි ඇය අපිට කියන්නෙ ඇගේ අතීත කතාව. කොහොමද ඒ දෙන්න ආදරෙන් බැදුනෙ කියල.
සුද්දන් විසින් ඉන්දියාව යටත් විජිතයක් කලගත් කාලයේ තමයි ඇමී මුලින්ම ඉන්දියාවට එන්නේ එතැනදී තමයි ඇමී මුලින්ම පරිති ව දකින්නේ...මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙන්නේ කොහොමද....? ඒ දෙන්නට එක් වෙන්න ලැබේද නැද්ද...? ඇමී සහ පරිති දෙන්නට මොනවද උනේ.ඇමී ආයේ ඉන්දියාවේ හොයද්දි පරිති ජිවතුන් අතර ඉදීවිද , එහෙනම් ඔයාලට බාරයි මොනවද වෙන්නේ කියලා බලන්න.....
මේ සිත්තම නරභද්දි අනිවාර්යෙන්ම ඔයාලගෙ අස් කදුලුවලින් තෙත් වෙයි. මොකද මට නම් එහෙම උනා.
ඉතාමත් සංවේග ජනක මේ සිත්තම අනිවාර්යෙන් නරභන්න කියල මම බැගෑපත්ව ඉල්ලනව.මොකද සත්‍ය ආදරේ කොයි තරම් සුන්දරද...ඒක අපි හැමොටම ලැබෙන්නෙ නැති දෙයක්.
ඉතින් හැමෝටම ජය වේවා.
720p Bluray 1.2GB
How To Download.....
1st step
2nd step







Comments
Post a Comment