I (2015) Tamil Movie 720p DvDRip x265 (ආදරයේ සත්‍ය ගැබුර) Direct Download

චිත්‍රපටය පුරාවටම නෙතට කදුලක් එක් කරමින්, ආදරය කෙතරම් ගැබුරුද යන්න මනාව පිලිබිබු කරමින් වටිනා ආදර්ශක් එක් කරන සිත්තමක්. සිනමාවේ සුපිරි චරිතයක් වන "Chiyan" Vikram සමග Amy Jackson ඉතා සුපිරි රංගනයක නියලෙමින් සාර්තකත්වය ලගාකරගෙන තියෙනව.
IMDB අගයත් 7.7 ක් තරම් ඉහල අගයකුත් ලබාගෙන තියෙනව.Action | Fantasy | Romance ගනයට තමයි මේක අයත් වෙන්නෙ. ඉතින් ඔයාලට බාරයි ඉතුරු ටික. අඩන්න ඕනි අය විශේෂයෙන් බලන්න.


Direct Links.......




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....