Posts

Showing posts from January, 2016

Dilwale (2015) (අවුරුදු 15 ක ආදරයේ...වෛරය) Direct Download...

Image
මෙන්න තවත් හින්දි චිත්‍රපටයක් ගෙනාවා,ගොඩක් අය හොද තත්වයේ copy එකක් එනකන් බලන් හිටියනේ මෙන්න ඔයාලට හොද copy එක ගෙනාවා.... 2015 දෙසැම්බර් 18 වන දින නිකුත් කල මේ චිත්‍රපටය පැය 2 යි විනාඩි 38  කැ දාවන කාලයකින් යුක්තයි...IMDB දර්ශකයේ 5.6/10 අගයක් ලබා ගැනීමටද මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.මෙහි රංගනයෙන් එකතු වෙන්නේ සුපිරි නළු  Shah Rukh Khan, සුරූපී  නිලි   Kajol, ඒ වගේම  Kriti Sanon,   සහ   Varun Dhawan යන අය විසින්.... Shah Rukh Khan (Raj)  කියන්නේ පාතාලේ පොරක්.Kajol (Meera) ඊට දෙවැනි නැ...Meera.....Meera ගේ තාත්තගේ මරණයට Raj අහු වෙනවා එත් එකමද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.කතාව ගැන කිව්වොත් රසේ නැති වෙනවනේ එහෙනම් බලන්නකෝ...මොකද වෙන්නේ කියලා.... ....New Links Update.... 1080p HDRIP 2.7GB 720 HDRIP 1.4GB ...Old Links... 720p DVDRip x265 600MB

Grimm Season 05 Episode 07 Direct Download (480p / 720p x265 Hevc) Direct Download

Image
Grimm කතා මාලාවේ පස්වෙනි කතා සාමය පොඩි විරාමයකට පස්සේ ඔන්න ඊයේ පටන් ගත්තා.ඒ කියන්නේ 2016 ජනවාරි 29 වෙනිදා කලින් කතා සමයන් සියල්ලම මම ඔයාලට ලබා දුන්නා....එහෙනම් බලන්නකෝ Grimm පස්වෙනි කතා සමයේ හත්වන කොටසින් මොනවද වෙන්න යන්නේ කියලා..... බලපු නැති අය මුල ඉදන් බලන්නකෝ...මෙන්න පසුගිය කතා සමයන් සියල්ලම.... Grimm Season 01 Grimm Season 02 Grimm Season 03 Grimm Season 04 Grimm Season 05 ( Episode 01 - Episode 06 ) 150MB 232MB

Tamasha (2015) 720p DVDRip x265 895MB Direct Download....

Image
IMDB දර්ශකයේ 7.3/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියන Comedy, Drama, Romance  වර්ගීකරණයට අයත් අපුරු හින්දි චිත්‍රපටයක් තමයි Tamasha...මෙහි රංගනයෙන් දායක වෙනවා අපුරු යුවලක් රන්බීර් කපූර් සමගින් දීපිකා පදුකෝන්.එහෙනම් බාගෙනම බලන්නකෝ.... බාගත කිරීම් පහත අයුරු කරන්න

Prem Ratan Dhan Payo (2015) 720p DVDRip x265 730MB Direct Download.....

Image
ගොඩක් අය එනකන් බලන් හිටපු චිත්‍රපටයක් තමයි  Prem Ratan Dhan Payo හින්දි චිත්‍රපටය...මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන නළු නිලියන් වන්නේ සල්මන් ඛාන්, සෝනම් කපූර්, ආශ් කරන් යන අය විසින්...IMDB දර්ශකයේ 4.9/10 අගයක් තමයි මේ චිත්‍රපටය ලබාගෙන තියෙන්නේ..බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.... බාගත කිරීම් පහත අයුරු කරන්න පළමු ලින්කුව දෙවන ලින්කුව

Legends Of Tomorrow Season 01 Season 02 (480p /720p Hevc) Direct Download......>>>>

Image
Legends Of Tomorrow කතා මාලාවේ පළමු කතා සමයේ දෙවැනි කොටස ඔයාලට ගෙනාවේ.දෙවන කොටස විකාශය උනේ 2016 ජනවාරි 28 වන දින.ගොඩක් අය මේ කොටස එනකන් බලන් ඉන්න ඇත්තේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.... 150MB 237MB

The 100 Season 03 Episode 02 (480p / 720p Hevc) Direct Download......>>>

Image
The 100 තුන්වන කතා සමයේ දෙවන කොටස ඔයාලට ගෙනාවේ...ගිය සතියේ කොටසේ අන්තිමට ඉවර උනේ ක්ලාර්ක්ව අල්ලාගෙන.අද එතැන ඉදන්.තුන්වන කතා සමයේ දෙවන කොටස විකාශය උනේ 2016 ජනවාරි 28 වන දින.මොකද වෙන්නේ බලන්නකෝ ඊලග කොටසින් හමුවෙමු..... 262MB 345MB

Boologam (2015) 720p WEB-HD x265 700MB Direct D0wnload....

Image
Boolam දමිල චිත්‍රපටය boxer කෙනෙක් වටා යන Action වලට අයත් චිත්‍රපටයක්.මෙහි රංගනයෙන් දායක වෙන්නේ Jeyam Ravi, Trisha Krishnan, Prakash Raj යන අය විසින්.IMDB දර්ශකයේ 6.1/10 අගයක් ලබා ගැනීමටද මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා...එහෙනම් බාගෙනම බලන්නකෝ....   .....400MB Fle..... .....700MB Fle.....