Posts

Showing posts from March, 2016

Airlift (2016) Hindi - 720p DVDRiP - 999MB Direct Download.....

Image
2016 ජනවාරි 22 වන දින තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටය මේ වෙද්දී IMDB දර්ශකයේ 9.0/10 ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා...Action, Drama, History  වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය පැය 2කුත් විනාඩි 10ක දාවන කාලයකින් යුක්ත වෙනවා,,,මෙහි රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar, Nimrat Kaur, Taranjit Kaur විසින්....එහෙනම් බාගෙන බලන්නකෝ...ජය වේවා..... SCREEN SHOTS Download Links Link 01 Link 02

Deadpool (2016) HC 1080p | 720p | HDRip x264 / x265 Direct Download....

Image
විශාල පිරි වැයක් යොදා Marvel ආයතනයෙන් සුපිරි චිත්‍රපටයක් නිෂ්පාදනය කළා එම මුදල වන්නේ $58,000,000 රුපියල් වලින් 8,494,970,000.00 කොහොමද නේ....තිරගත වීම ආරම්බ කරලා පළමු සතියේදී මේ චිත්‍රපටය ලබපු ආදායම $135,050,000.මේ වෙද්දී උපයපු ආදායම $342,807,861 වැනි මුදලක්... IMDB දර්ශකයේ 8.4/10 අගයක් මේ වෙද්දී ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා...මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන නළු නිලියන් වන්නේ Ryan Reynolds, Morena Baccarin, T.J. Miller යන අය විසින්...Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 48 දාවන කාලය තියෙන්නේ මදි වගේ නේ.... සැ.යු.... දැනට ඇවිත් තියන copy එකේ යටින් කොරියානු බාශාව වැටෙනවා.screen shots පහලින් දාලා තියෙන්නේ බලලම ගන්නකො...Bluray එකක් ආව ගමන්ම දෙන්නම් ....ජය වේවා..... Screen shot : HC 720p HDRip x264 800MB HC 720p HDRip x265 540MB 1080p Screen Shots... HC 1080p HDRip x264 1.7GB

Supernatural Season 11 Episode 16 ( 480p / 720p HEVC ) Direct Download......

Image
Supernatural කතා මාලාවේ 11 වන කතා සමයේ 16 වන කොටස විකාශය උනේ 2016 මාර්තු 23 වන දින එහෙනම් බාගෙනේ බලන්නකෝ මේ කොටසේ මොනවද වෙන්නේ කියලා ....... 159MB 213MB

Wazir ( 2016 ) 720p dvdrip 900MB Direct Download.....

Image
Wazir (2016) Hindi Movie 720p DvDRip x264  IMDb Ratings:  7.5/10 Movie Type:  Crime, Drama, Mystery Language Used:  Hindi Movie Quality:  720p DVDRip A Director:  Bejoy Nambiar File Size:  9 00MB Subtitle:   English Casting Name:  Amitabh Bachchan, Farhan Akhtar, Aditi Rao Hydari ...Screen Shots... ...Download Link... 720p dvdrip 900MB

Arrow Season 4 Episode 16 ( 480p / 720p Hevc ) Direct Download.....

Image
Arrow හතරවන කතා සමයේ 16 වන කොටස එනකන් ගොඩ දවසක ඉදන් බලන් හිටියනේ මේ කොටස විකාශය උනේ 2016 මාර්තු 23 වන දින එහෙනම් බාගෙන බලන්නකෝ මොනවද වෙන්නේ කියලා..... 184MB 242MB

ShadowHunters Season 01 Episode 11 (480p / 720p HEVC) Direct Download.......

Image
ShadowHunters  පළමු කතා සමයේ 11 වන කොටස විකාශය උනේ 2016 මාර්තු 22 වන දින..... එහෙනම් බාගෙන බලන්නකෝ....අනිත් කොටසින් හමුවෙමු.... Episode 11 172MB 234MB

Marvel Agent Shield Season 3 Episode 13 (480p/720p x265 HEVC) Direct Download.....

Image
Marvel Agent Shield  තුන්වන කතා සමයේ 13 වන කොටස විකාශය උනේ 2016 මාර්තු 22 වන දින...එහෙනම් බාගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා.......ඊලග කොටසින් හමුවෙමු...... 158MB 210MB

The Flash Season 02 Episode 16 (480p / 720p Hevc) Direct Download.......

Image
The Flash කතා මාලාවේ 2016 march 22 විකාශය උන දෙවන කතා මාලාවේ 16 වන කොටස මේ ඔයාලට ගෙනාවේ එහෙනම් බාගෙන බලන්නකෝ.... 234MB 200MB

The 5th Wave (2016) 720p HDRip x265 / x264 Direct Download....

Image
IMDB දර්ශකයේ 5.4/10 අගයක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන පිරිස වන්නේ Chloë Grace Moretz, Matthew Zuk, Gabriela Lopez  යන අය විසින්... Action, Adventure, Sci-Fi වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය තිරගත වීම ආරම්බ කලේ 2016 ජනවාරි 22 වන දින දාවන කාලය පය 01 විනාඩි 52 තියනවා එහෙනම් බාගෙන බලන්නකෝ....ජය වේවා.....!!!! ScreenShots... HDRip 720p x264 700MB HDRip 720p x265 (Upload Soon)

Star Wars The Force Awakens (2015) 1080p & 720p BrRip x265/x264 Direct Download.....

Image
එනකන් බලන් හිටිය චිත්‍රපටයක් ඔයාලට ගෙනාවේ...IMDB දර්ශකයේ 8.4/10 ඉහල අගයක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා....මම මේ චිත්‍රපට මාලාවේ අනෙක් ටිකත් මම දීලා ඈත්තේ අලුත් එක බලන්න කලින් මුල් ටික බලලා ඉන්න එතකොට තමා කතාව තේරෙන්නේ මෙහි රංගනයෙන් දායක වෙන පිරිස වන්නේ Daisy Ridley, John Boyega, Oscar Isaac විසින්..එහෙනම් බාගෙන බලන්නකෝ..මුල් ටික බලලම බලන්න හොදේ ජය වේවා.!!!! SCREEN SHOTS BrRip 720p x264 1.1GB BrRip 720p x265 739MB BrRip 1080p x264 (Upload Soon)