Deadpool (2016) HC 1080p | 720p | HDRip x264 / x265 Direct Download....
විශාල පිරි වැයක් යොදා Marvel ආයතනයෙන් සුපිරි චිත්‍රපටයක් නිෂ්පාදනය කළා එම මුදල වන්නේ $58,000,000 රුපියල් වලින් 8,494,970,000.00 කොහොමද නේ....තිරගත වීම ආරම්බ කරලා පළමු සතියේදී මේ චිත්‍රපටය ලබපු ආදායම $135,050,000.මේ වෙද්දී උපයපු ආදායම $342,807,861 වැනි මුදලක්...
IMDB දර්ශකයේ 8.4/10 අගයක් මේ වෙද්දී ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා...මෙහි රංගනයෙන් දායක වන ප්‍රධාන නළු නිලියන් වන්නේ Ryan Reynolds, Morena Baccarin, T.J. Miller යන අය විසින්...Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 48 දාවන කාලය තියෙන්නේ මදි වගේ නේ....
සැ.යු....
දැනට ඇවිත් තියන copy එකේ යටින් කොරියානු බාශාව වැටෙනවා.screen shots පහලින් දාලා තියෙන්නේ බලලම ගන්නකො...Bluray එකක් ආව ගමන්ම දෙන්නම්....ජය වේවා.....
Screenshot:
Download krnda be bn... Link eka expired welalu
ReplyDelete