Posts

Showing posts from December, 2015

Breaking Bad Season 1 to Season 5 Completed 200MB 480p Direct Download.... ...

Image
තවත් ලස්සන කතා මාලාවක් ගෙන එන්නයි මේ සුදානම. Breaking Bad නම හුරු පුරුදු ඇති හැමෝටම වගේ.බය නැතිව කියන්න පුළුවන් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ලස්සන කතා මාලාවක් තමයි මේක.....Mr.වයිට් රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක්..ඔහු එක පාරටම සිහිය නැති වෙලා ඇදං වැටෙනවා...ඊට පස්සේ මෙයාව පරික්ෂා කරද්දී අහු වෙනවා මෙයාට 3න් වන මට්ටමේ පෙනහළු පිළිකාවක් තියනවා කියලා...ඒ වගේම අවුරුදු 2ක් විතරයි ජිවත් වෙන්නත් පුළුවන් කියලා වෛද්යවරු කියනවා..ඔහු තිඉරණය කරනවා ඔහුට නැති වෙන්න දෙයක් නැනේ.ඔතනින් තමා ගේම පටන් ගන්නේ මෙයාගේ සිසුවෙක් වන ජෙස් අල්ලාගෙන.....කරන ඒවා මන් කියන්නේ නැ ඔයාලම අරන් බලන්නකෝ...

Marvel Agent Shield Season 3 Episode 01 to - 10 480p Direct Download....

Image
මම ඔයාලට Marvel Agent Shield Season 1 එකයි 02 දුන්නා මෙන්න තෙවැන්න.දැනට කොටස් 10ක් විකාශය කරලා තියනවා.එහි 11 වැන්න 2016 මාර්තු 08 විකාශය ආරම්බ කරන්නේ.....ටික දවසක් ඉන්නවා වෙනවා එනකන් එතකන් මේ කොටස් 10 බලලා ඉවසන් ඉන්නකෝ....

Marvel Agent Shield...Season 1 & Season 2 480p HDTV... Direct Download.... ...

Image
තවත් මාර්වල් ලගේ tv series එකක් ගෙනාවා මේක හැදුනේ avengers පලවෙනි movie එක ආවට පස්සේ හයිද්‍රා එකේ නැගී සිටීම වලක්වන්න පිහිටවපු අංශයක් තමයි මේක...avengers එකේ කොල්සන් තමයි මේකේ ලොක්කා මෙයා ඉන්නේ agent ෆියුරි යටතේ අර avengers එකේ එක ඇහැක් වහන් ඉන්න dial එක තමයි ෆියුරි කියන්නේ...එහෙනම් අරන් බලන්නකෝ මැරිච්ච කොල්සන් කොහොමද පන පිටින් ඉන්නේ ඒ වගේම මේ අයට මොනවා වගේ අබියෝගවලට මුහුණ දෙන්න වේවි කියලා....

Sleepy Hollow Season 03........Episode 01 to --Episode 8.... Direct Download....

Image
මෙන්න ඔයාලට Sleepy Hollow Season 3 ගෙනාවා.කලින් අනිත් දෙක මම ඔයාලට දුන්නා...දැනට කොටස් 8ක් පමණක් විකාශය කල ඇති Sleepy Hollow කතා සාමය නවවන කොටස 2016 පෙබරවාරි 05 එන්න නියමිතයි එතකන් දැනට ආපු ටික බලන්නකෝ....

Devdas [2002] (අවසන් හුස්මෙදිත් මා නුබ ලග හිදීවි ප්‍රියාවියේ) Hindi Movie 720p HDRip mkv [1.5GB] Direct Download

Image
"තාත්ත" කිව්වා, ගම අතාරින්න කියල... "ගමේ අය කිව්වා", පාරොව අතාරින්න කියල... "පාරො" කිව්වා, මත්පැන් අතාරින්න කියල... දැන් "අම්ම" කියනව, වලව්ව අතාරින්න කියල.... දවසක් ඇවිත්, දෙවියොත් කියයි, ලෝකෙත් අතාරින්න කියල...

Bodyguard [2011]...(ඔබෙයි මගෙයි ආදර කතාව)... Hindi Movie 720p mkv 750MB Direct Download

Image
2011 වරෂයේ නිකුත් උනු සල්මාන්ගෙ විෂිශ්ඨ නිර්මාණයක්. මේකෙ තියෙන තේරී මේරී සින්දුව තවමත් අපි කවුරුත් අහනව. ඒ තරමට අපේ හදවත් මේ චිත්‍රපටිය දිනා ගත්ත. ඉතා රසවත් දුක්බර ආදර කතාවක් මේක. ඇත්තටම ඇඩෙනව.

Avatar 2009...1.3GB Direct DOwnload......

Image
පැන්ඩෝරා කියන ග්‍රහලෝකෙක තියන වටිනා කනිජ ද්‍රව්‍ය ගන්න මිනිස්සු එහාට යනවා.මනුෂ්‍යයන් විසින් එහි ජිවත් වන ජිවින්ගේ ජිවිත වලට බලපෑම් කරනවා.ඔවුන්ගේ වටිනාම දේවල් විනාශ කරන්න හදනවා..මේ movie එක බලපු කෙනෙක්නම් නැති තරන් මම හිතන්නේ එත් දාන්න හිතුනා.මේකේ දෙවන  කොටස එන්නනම් ටිකක් කල් යනවා දිනය කියනවනම් 2017.දෙසැම්බර් 25 එන්නේ...

Pyaar Ka Punchnama 2011 කෙල්ලෝ නිසා වෙච්චි දෙයක්... 720p Bluray 900MB Direct DOwnload...

Image
Pyaar Ka Punchnama 2011 එක මේ ඔයාලට ගෙනාවේ කලින්ම Pyaar Ka Punchnama 2 2015 එක දුන්නා මෙන්න මෙතනින් ගන්න බලපු නැති අය  pyaar ka puvhnama 2 2015 ....

Sleepy Hollow...හිස නැති අසරුවාගේ ආගමනය ....Season 01 - Season 02 480p Direct Download.... ...

Image
අවුරුදු 250 නිදාගෙන ඉදලා එක පාරට පුද්ගලයෙ ඇහැරෙනවා.එයා ඇහැරෙන්නේ අනාගතයේ ඒ කියන්නේ 21 වන සියවසේ මෙයා ගුහාවෙන් නැගිටලා එලියට එනවා ආපු ගමන් මෙයාට පිස්සු වගේ.මෙයා කවදාවත් දැකපු නැති දේවල් දකිනවනේ.මේ ඇහැරෙන කෙනා තමයි ඉකබෝඩ් ක්රෙන්...මෙයා ඔහොම යද්දී පොලිසියටත් අහු වෙනවා. ඒ විතරක් නෙමි මෙයා එක්ක තව කෙනෙක් ඇහැරෙනවා මොකද කියනවනම් දෙන්නට දෙන්නා ලේ වලින් බැදිලා ඉන්නේ ඒ තමයි හිස නැති අසරුවා අසරුවා නැගිට්ට ගමන් වැඩට බහිනවා අශ්ව ගාලක ඉන්න මිනිහෙක් මරලා තමා වැඩේ පටන් ගන්නේ ඔයාලම බලන්නකෝ මම කිව්වා මේ දෙන්නා ලේ වලින් බැදිලා ඉන්නවා කියලා කතාව බලාගෙන යද්දී තේරේවි මේ දෙන්නට තියන ලේ බැදීම ගැන ඒ වගේම තමා ඉකබෝඩ් ක්රෙන් ගේ නෝනා මායාකාරියෙක්....ඇති නේ කිව්වා....p

All Creatures Big and Small (2015) 720p BluRay x265 350MB Direct Download....

Image
මම ඔයාලට Animation එකක් ගෙනාවා. මුලින්ම කියන්න ඕන 3D glass එහෙම දාන් බලන අය ඉන්නවනම් request එකක් දාන්න 3D copy එකත් දෙන්නම්.ඔයාලගේ ඉල්ලීම මත එක ලබා දෙන්නේ...Animation, Adventure, Comedy ගණයට අයත් මේ Animation එක IMDB දර්ශකයේ 5.7/10 අගයක් ලබා ගැනීමටද සමත් වෙලා තියෙනවා..එහෙනම් අරන් බලන්න කෝ....link වල ප්‍රශ්නයක්නම් කියන්න.

The Transpoter....TV Series Complete Season 01 - & Season 02 Direct Download... ...

Image
එක මිනිහයි, නීති තුනයි , එක ඉලක්කයයි, වාහනය පදවන්න,  බඩු බාර දෙන්න මැරෙන්න  එපා..ට්‍රාන්ස්පොටෙර් තවත් සුපිරි tv series එකක්...ෆ්‍රෑන්ක් මාර්ටින් තමා මේකේ කතා නායකයා ඔහු හොද රියදුරෙක් එයාගේ ඉලක්කේ තමයි කොහොමෙන් කොහොමහරි එයාගේ කාර්ය හොදින් හරි නරකින් හරි කරන්න හැබැයි ගොඩක් වෙලාවට නරකින් තමයි මේ හැමදේම ඉවර කරන්න පුළුවන් වෙන්නේ..

The 100.....පොලවට පැමිණි සියදෙනා.... TV Series Season 1 - Season 2 Direct Download....

Image
තවත් ලස්සන කතාවක් ගෙනාවා ඔයාලට.. අබ්යවකාශයේ ඉදලා 100 දෙනෙක් එවනවා පෘතුවියට පෘතුවිය විනාශවෙලා අවරුදු 97 පසුව එහි ජීවත් විමට පුලුවන්ද බලන්න එත් පෘතුවිය ඉස්සර තිබුනා වගේ නෙමි වෙනස් වෙලා තියෙන්නේ මේ 100 දෙනා විතරක් නෙමි පෘතුවියේ ජීවත් වෙන්නේ තව ගෝත්‍රිකයෝ ඒ වගේම න්‍යෂ්ටික විනාශයෙන් බෙරිච්ච මිනිස්සුත් ඉන්නවා..මේ මිනිස්සු දෙගොල්ලෝ එක්ක මේ 100 දෙනාගේ ජිවිත වලට මොනවයින් මොනවා වෙවිද කියලා බලන්නකෝ... IMDB දර්ශකයේ 7.9/10 අගයක් ලබා ගැනීමට මේ කතාව සමත් වෙලා තියෙනවා.මෙහි කතා සමයන් දෙකක් විකාශය කරලා තියෙනවා.තුන්වන කතා සාමය 2016 ජනවාරි 21 වන දින විකාශය කිරීමට නියමිතයි..

The Walking Death Season 6 Episode 1 to Episode 8 Direct Download....

Image
මම ඔයාලට කලින් walking deaath Season 1 ඉදන් Season 5 වෙනකන් දුන්නා.මෙන්න එකේ 6 වෙනි season එක ගෙනාවා..දැනට මේ season එකේ කොටස් 8 ක් විකාශය වෙලා තියනවා දැනට කතාව නවත්තලා තියෙන්නේ මෙහි නවවන කොටස විකාශය විඉමට ඇත්තේ 2016 පෙබරවාරි 14 විකාශය කිරිමට නියමිතයි.එහෙනම් නවවන කොටසින් හමු වෙමු...

The Walking Death Season 1 to Season 5 Completed Direct Download.... ...

Image
Zombi TV Series වලට කැමති උදවිය වෙනුවෙන් මෙන්න ගෙනාවා.The Walking Death...IMDB දර්ශකයේ 8.6/10 අගයක් ලබා ගැනීමට The Walking Death කතා මාලාව සමත් වෙලා තිබෙනවා... කතාව ගැන කියනවනම්....

Hasee Toh Phasee [2014] Hindi 720p DvDRip 1GB Direct Download......(හිනාඋනා නම් අහුවෙලා තමයි)

Image
2014 වර්ෂයේ නිකුත් වුනු තවත් ලස්සන හින්දි සලරුවක් අරගෙන තමයි ආවෙ. ආසාවෙන් බලන්න පුලුවන් සිත්තමක්. මරු මරු ආතල් සිද්දි ටිකකුත් තියෙනව. Sidharth Malhotra , Parneeti Chopra , Adah Sharma මේ තුන්දෙනා තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ.

1 Nenokkadine (2014) Telugu 720p HDRip x264 700MB (ඇත්තටම මම මනක්කල්පිත දෙයක්ද මේ මවාගෙන ඉන්නෙ)

Image
පොරොන්දු උනා වගේම Kriti Sanon ගේ දෙවනි සිත්තමත් අරන් ආව. කලින් ගෙනාපු Heropanti හැමෝම බලන්න ඇති කියල හිතනව. මේක තෙලිගු හා හින්දි යන භාෂා දෙකෙන්ම හඩ කවා දෙවර්ගයටම ඉදිරිපත් කරල තියෙනව. ඉතින් මම ඔයාලට ගෙනාවෙ තෙලිගු භාෂාවෙන් නිමවුනු සිත්තම.

WWE Monday Night RAW 2015.12.28 HDTV 575MB Direct DOwnload

Image
WWE Monday Night RAW 2015.12.28 match එක ඔයාලට ගෙනාවේ.බාගෙන බලන්න එහෙනම්.wrestling වලට ප්‍රිය කරන සෙට් එක....

Prison Break Season 1 to Season 4 Complete Direct Download 1800MB ... ...

Image
Michael Scofield  ගේ අයියව නොකරපු වරදකට හිරේ දානවා..අයියා තමයි Lincoln Burrows මිනි මැරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගන්නවා..මල්ලි බැංකුවක් මංකොල්ල කන්න ගිහින් අයියා ඉන්න හිරෙටම යනවා.ඒ යන්නේ අයියව බේරගන්න නිකන්ම නෙමි මුළු ඇගේම හිරගෙදර සිතියම tatoo එකක් විදියට ගහගෙන.මේකේ season 4 ඉවර උනා කිව්වට තව season එකක්   2016 මාර්තු මාසයේ එන්න නියමිතයි. එය කොටස් 10කින් බව තමයි fox ආයතනය පවසල තියෙන්නේ....IMDB දර්ශකයේ 8.5/10 අගයක් ලබා ගැනීමට සමත්ව තියනවා.ඒ වගේම තමයි The Flash TV Series එක බලන උදවියනම් දන්නවා ඇතිනේ Captain Cold විදියට රංගනයෙන් දායක වෙන්නේ prison break එකේ රංගනයෙන් දායක වන්නේ Michael Scofield ම තමයි..ඒ වගේම තමයි The Flash TV Series එකේ Heat Wave විදියට රන්ගනෙන් දායක වෙන්නේ Michael Scofield ගේ අයියා විදියට රංගනයෙන් දායක වෙන Lincoln Burrows විසින්..ඒ වගේම තව චරිතයක් ඉන්නවා The Walking Death කතා මාලාවේ රංගනයේ දායක උණු Lori Grimes නමින් රංගනයෙන් දායක උණු Sarah Wayne Callies Prison Break කතා මාලාවේ. Dr. Sara Tancredi ලෙස රංගනයෙන් දායක වෙනවා..

Marvel's Jessica Jones S01 Complete 720p WEB-DL HEVC 180MB Direct Download.... ... ... ...

Image
මම කලින් දුන්නා  Marvel's  DareDevels  එක එකට සමහර තැන් වලදී සම්බන්ද වෙනවා මේ TV series එක.මොකද කිව්වොත් මෙයත් පුංචි කාලේදී ගෙදර අය එක්ක  සවාරියක් යනවා.ඒ අතර තුරදී  විකිරණශීලි ද්‍රව්‍ය තියන වාහනේක accident වෙනවා.මෙයාගේ අම්ම තාත්තා සහෝදරයයි මැරෙනවා.මෙයා විතරක් බේරෙනවා.මෙයා කොමා එකක ඉන්නේ.එහෙම ඉදලා ඇහැරෙද්දි මෙයාට අසාමාන්‍ය බලයක් ලැබිලා.පුදුම හිතෙන ශක්තිය ඒ වගේම superman, supergirl වගේ පියාබන්නත් පුළුවන් වෙනවා..

MARVEL'S DAREDEVIL Webrip 170MB Complete Season 01 Direct Download.... ...

Image
පොඩි කාලේදී අනතුරක් වෙලා ඇස් වලට ඇසිඩ් එකක් ගිහින් මගේ ඇස් පෙන්නේ නැතිව ගියා.ඒ වෙලාවේම තාත්තා ලගට ආවා අන්තිමටම දැකපු මුණ මගේ තාත්තගේ මුණ ඒ වෙලාවේදී සේරම අදුරු වෙලා ගියා අන්තිමට මම අන්ද කෙනෙක් උනා.ඔහොම ටික දවසක් යද්දී තාත්තවත් මරලා දැන්ම මේ මුළු ලෝකෙන්ම මම තනි උනා අන්තිමට මාව අනාත නිවාසෙකට යැවුවා.ඇස් පෙනුනේ නැති උනාට මට හැමදේම හොදට ඇහෙන්න ගත්තා මාව සංවේදී කෙනෙක් උනා.මම කොහොමහරි ඉගන ගෙන lawyer කෙනෙකුත් උනා lawyer කෙනෙක් විතරමත් නෙමි මම මට අසාදාරනය පෙන්න බැ ඒ නිසා මම රැට කරදර වෙන මිනිසුන්ට උදව් කරන්න ගත්තා.අන්තිමට මගේ නම Daredevil උනා...

Dilwale Dulhania Le Jayenge (1995) [480Mb/1.2GB] Files bluray direct download

Image
Sharuk khan ගේ සුපිරි චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය හැමෝම මේකේ සින්දු එහෙම අහලා ඇති නේ..1995 තමයි මේ චිත්‍රපටය අවේ ශාරුක් සමගින් රංගනයෙන් දායක වෙන්නේ කාජල් විසින්.8/3/10 IMDB අගයක් ලබා ඇති මේ චිත්‍රපටය Aditya Chopra ගේ නිර්මාණයක්...ආදායම් පිට ආදායම් උපයපු මේ චිත්‍රපටය හැමෝම අතරේ තාමත් කතාවට ලක් වෙනවා.

Welcome Back [2015] Hindi 720p WEBHD x265 (800MB / 700MB) (මම දන්නව ඇටකටු 206 කඩන්න ක්‍රම 2006 ක්)

Image
සිනා සගරයයි.හයියයියෝ කියල වැඩක් නෑ මාරම සිද්දි ටිකක් වෙන්නෙ. 2007 වර්ෂයෙ තමයි මේකෙ පලවෙනි කොටස එහෙමත් නැත්නම් Welcome කියන චිත්‍රපටිය නිකුත් උනේ ඒකෙ දෙවන කොටස විදියට තමයි මේ නිර්මාණය එලියට ආවෙ.

Gotham Season 2 Episode 1 to --- Episode 11 Direct Download..[150MB- 200MB]

Image
මම ඔයාලට කලින් Gotham Season 1 එක දුන්න මේ එහි දෙවැන්න...දෙවැනි එකට අලුත් මුහුණු ටිකක් එකතු වෙනවා වැඩි හරියක්ම හොරු තමා ඉතින්...දැනට දෙවන සමයේ විකාශය වී ඇති කොටස් ගණන 11.  12 වෙනි කොටස එන්න තියෙන්නේ 2016 පෙබරවාරි 29 වන දින. 12 වෙනි කොටසින් හමු වෙමු...

Gotham Season 1 Completed Direct Download..... [150MB] ...

Image
Bruse Wayne කොහොමද Batman උනේ.....  පොඩි කාලේ ඉදන් Batman වෙන්න Bruse Wayne  මොනවද කලේ කියලා දැන ගන්න ඕනනම් මේ TV Series එක බලන්නම වෙනවා..ඒ වගේම ඔයාලා දන්නවා නේ batman ගේ  නගරෙනේ Gotham කියන්නේ....මේක සුපිරි කතාවක් අනිවා බලල නැත්නම් බලන්න ගන්න...චරිත ගොඩක් ඉන්නවා ටිකක් ගැන කියන්නම්කො...

Extraction (2015) 720p WEB-DL 650MB Direct Download.....

Image
Bruce Willis ගැන යාලුවෝ දන්නවා කියලා මම හිතනනවා මොහු සුපිරි නළුවෙක්.ගොඩක් movies hit උනා.Thriller  ගණයට අයත් වෙන මේ movie එක 1h 23 min දිව යනවා..අනෙක් ප්‍රදාන ච්චරිත ලෙස රන්ගනගේ දායක වෙන්නේ..Kellan Lutz, Gina Carano | යන ය විසින්..

Standoff 2016 අමානුෂික ගාතකයා.. 720p WEB-DL Rip x264 600MB Direct Download.......

Image
කතාව ගැන කියනවනම්  අවුරුදු 12ක ළමයෙක් ඉන්නවා ඒ ළමයා කනත්තට එනවා මිය ගිය කෙනෙක් වෙනුවෙන් මල් තියලා යන්න. ඒ වෙලාවේ පොඩි ළමයට වෙඩි සද්දයක් ඇහෙනවා. ඒ ළමයා  ඒ පැත්තට ගිහින් හැංගිලා බලන් ඉන්නවා,  හැංගිලා බලන් හිටියා විතරක් නෙමි ඒ ළමයා පින්තුරත් ගන්නවා. පුජක තුමා මරණ හැටි එතන ඉන්න අය මරණ හැටි එක මේ මිනීමරුවා දැනගෙන එනවා මේ පොඩි ලමයව මරන්න. මේ පොඩි ළමයා දුවගෙන යනවා. ඊට පස්සේ ඒ ළමයට එක මනුස්සයෙක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයක් තියනවා ඒ මිනිහා ලග shot gun එකක් තියනවා එත් උණ්ඩ 2යි තියෙන්නේ ඔයාලත් අරන් බලන්න මේ ලමයටයි අර මනුස්සයටයි බේරෙන්න පුළුවන් වෙවිද කියලා....

Sleeping with Other People (2015) 720p 540MB WEB-DL x265 Direct Download....

Image
Comedy වලට කැමති උදවියට මේ movie එක ගෙනාවේ.2015 අගෝස්තු 15 දින නිකුත් කල මේ movie එක IMDB දර්ශකයේ 6.5/10 අගයක් ලබා ගැනිමට සමත් වෙලා තිබෙනවා මෙහි රංගනයෙන් දායක වෙන්නේ ...Jason Sudeikis, Alison Brie, Jordan Carlos යන අයයි...

Brothers සහෝදරයෝ Hindi...2015 Bluray Rip... 774MB.....Direct Download......

Image
තාත්තා හිරේ ඉදන් එලියට  එද්දිම මට වඩා බැලුවේ ලොකු අයියා කොහෙද කියලා එත් ලොකු අයියා හිටියේ නැ මම විතරයි තාත්තව හිරෙන් නිදහස් වෙද්දී බලන්න අවේ,තාත්තා හිරේ ගියේ ලොකු අයියගේ අම්ම තාත්තා අතින් මැරුණු නිසා ඒ අම්මත් මගේ අම්මා එත් මගේ අම්මා ලොකු අයියගේ අම්මා නෙමි මගේ තාත්තා ගේ අනිත් කසාදෙ ළමයා මගේ අම්මට වඩා මම ආදරේ කලේ ලොකු අයියගේ අම්මට.එත් ලොකු අයියා මාව පැත්තකට දැම්ම.මට එකට තරහයි.මම මොකද්ද කල වරද මට එහෙම කරන්න තරම් ඒ නිසයි මම දැන් ලොකු අයියා එක්ක සටන් කරන්න ඕන මගේ හතුරා එයා.

Gabbar is Back (2015) Hindi 720p BluRay x264 mkv (හැමෝම හඩ නගන්න ගබ්බර් ඒවි)

Image
  ආදරර්ශමත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. සමජයට වටිනා පණිවිඩයක් දෙන්න තමයි මේකෙන් උත්සාහ කරල තියෙන්නෙ. ගබ්බර් අපේ විශිෂ්ඨ නලු Akshay Kumar තමන්ගෙ ආදරය කරපු කෙල්ලව අහිමි වීම හා සමාජයට උනු ඉදිරියට වෙන්න තියෙන අසාදාරණයන්ට එරෙහිව තමයි සටන් කරන්නෙ.

Tevar (2015) Hindi 720p DVDRip x265 550MB (මම කබඩි සෙල්ලම දන්නව මම ඔයාව බේර ගන්නම් මගේ ප්‍රියාවියේ)

Image
කබඩි කබඩි...දෙමල බලන අය නම් දන්නව කබඩි කියද්දි කවුද මතක් වෙන්නෙ කියල. ඉතින් ඔන්න එදා විජේ රගපාපු චිත්‍රපටිය අද මම ගෙනාව 2015 නිකුත් වුනු හින්දි සලරුවක් විදියට.

Game Of Throne Season 1 to- Season 5 Completed Direct Download

Image
IMDB දර්ශකයේ 9.5/10 විශාල අගයක් ලබා ඇති කතා මාලාව තමයි Game Of Throne කතා මාලාව... Adventure | Drama | Fantasy ගනයන්ට අයත් මේ කතා මාලාව අඩ්යක්ෂණය කරලා තියෙන්නේ Alan Taylor, Daniel Minahan යන අයයි....

Fifty-Shades-Of-Grey-2015 Bluray....440MB Direct DOwnload....

Image
IMDB දර්ශකයේ 4.2/10 අගයක් ලබා ඇති මේ සලරුව නිකුත් කරනු ලැබුවේ ....13 February 2015 දිනය Drama / Romance ගණයට අයත් මේ සලරුව නිෂ්පාදනය කර ඇත්තේ Sam Taylor-Johnson විසිනි

The Lady in the Car with Glasses and a Gun 2015 1080p BluRay x265 500MB Direct Download.....

Image
2015 Dcecember 18 වන දින නිකුත් කල 1h 33min දිව යන IMDB දර්ශකයේ 5.3/10 අගයක් ලබා ඇති මේ සලරුව Thriller ගණයට අයත් වෙනවා.මෙහි රංගනයෙන් දායක වන පිරිස වන්නේ Freya Mavor, Benjamin Biolay, Elio Germano යන අයයි.....

Time Out 2015 Hindi 720p DVDRip x265 500MB Direct download

Image
2015 september 25 තිරගත වීම ආරම්බ කල මේ Hindi චිත්‍රපටය. Hindi චිත්‍රපට රසවිදින යාළුවන් වෙනුවෙන් ගෙනාවේ.අලුත් නළු නිළියන්ගෙන් හැඩ උන මේ චිත්‍රපටය  IMDB දර්ශාකයේ 7.0/10 අගයක් ලබාගෙන තිබෙනවා.

Supernatural Season 11 Episode 1 -9 Direct Download.....

Image
කලින් මම ඔයාලට supernatural Season 1 ඉදන් 10ට යනකන් දුන්නා..මේ 11 වෙනි season එක දෙන්නයි හදන්නේ...දැනට විකාශය වෙලා තියන කොටස් ගණන 9යි හොදේ ..

Supernatural Season 1 -to Season 10 Complete......Direct Download.....

Image
ඔන්න මම ඔයාලට දෙන්න යන්නේ දිගම දිග  TV Series එකක්...ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත් වෙච්ච පට්ට කතාමාලාවක් තමයි Supernatural කියන්නේ ... IMDB දර්ශකයේ 8.6/10 ක් වැනි විශාල අගයක් ලබා ඇති මේ කතා මාලාවේ හම්බ වෙනවා අමුතු අමුතු අය....

The MaZe RunNer 2014 - වංක ගිරියේ සටන

Image
ඔන්න එහෙනම් යාලුවනේ මගේ දෙවෙනි ඉදිරිපත් කිරීම තමයි මේ The MaZe RunNer ටිකක් පරණයි තමයි එත් පරණම නැ 2014 නේ මේ කතාව ඉදිරිපත් උනේ.

Alcatraz 2012 Complete Season Direct Download.........

Image
මම ඔයාලට තවත් Tv Series එකක් ගෙනාව එනම් Alcatraz.....Alcatraz  කියන්නේ හිරගෙයක් අධි ආරක්‍ෂිත හිරගෙයක් මේ හිරගෙදර හදල තියෙන්නේ 1963 වර්ෂයේදී ....මේක නඩත්තු කරන්න අමාරු වෙලා අත ඇරලා දානව. එත් අත ඇරලා දැම්මට එකේ හිරකාරයෝ 303 ඉදල තියනව.එත් ගිහින් බලද්දී හිර කාරයෝ නැ.මොකද වෙලා තියෙන්නේ කියල කාටත් ප්‍රශ්නේ ඔයාලටත් ප්‍රශ්නේ නේද මේ යට මොකද උනේ මොකද්ද වෙන්න යන්නේ කියලා.

Teen Wolf Season 5 Episode 1 to 10... Direct Download......

Image
Teen Wolf  Season 1 එකේ ඉදන් Season 4 වෙනකන් කලින් එකෙන් දුන්න මේ ඔයාලට ගෙනාවේ Teen Wolf Season 5 ඒ කියන්නේ අන්තිම එක දැනට කොටස් 10 ක් විකාශය වී ඇති අතර මේ season එක අන්තිම එක ලෙස නම් කරලා තියනවා

Teen Wolf... Season 1 --- Season 4 Complete... Direct Download.....

Image
Teen Wolf  කියන්නේ සුපිරි කතාමාලාවක් ගොඩක් අයනම් බලලත් ඇති බලපු නැති අය ඉන්නවනම් බලන්න කියලා ඔන්න දැම්ම.මුල් season 4 මම ඔයාලට දෙන්න හදන්නේ.පස්වෙනි season එක වෙනම දෙන්න තීරණය කළා තාමත් ඒ සේඅසෝන් එක ඉවර නැති නිසා...කතාවේ ඉන්න ප්‍රදානම චරිතේ තමයි.ස්කොට් මැක්කොල් [ Tyler Posey ] තව සුපිරි චරිතයක් ඉන්නවා Maze Runner Movie 2ම බලපු අය ඉන්නවනම් එකේ ප්‍රදාන චරිතේ ට පන පොවන Dylan O'Brien -- ස්ටයිල්ස්  ස්ටිලින්ස්කි ලෙස Teen Wolf හි රංගනයේ දායක වෙනවා..

WWE Tribute to the Troops 23.12.2015 HDTV 375 Direct Download

Image
WWE Tribute to the Troops 23.12.2015 විකාශය උන match එක ගෙනාවා.wrestling ප්‍රියකරන යාලුවෝ අනිවා බලන්න කියලා ආරාධනා කරනවා...

Terra Nova 2011 Completed TV Series....Direct Download....

Image
ප්‍රේක්ෂකයන් අතරේ ආදරයට පත් උණු සුපිරි කතාවක් වන Terra Nova අධික පිරිවැයක් දරා නිෂ්පාදන කර ඇත.මේ කතාව කොටස් 13 කින් අවසන් වෙන එකටනම් දුකයි.ඒ තරමට  ලස්සන කතාවක්...

The Marine 4: Moving Target (2015) Direct Download....[ 600MB/ 700MB ]

Image
10 April 2015 තිරගත උන WWE ආයතනයේ නිෂ්පාදනයක් වන මෙය IMDB දර්ශකයේ 5.3/10 අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා.මදි නොකියන්න Action වලින් පිරිච්ච සුපිරි සලරුවක් කම්මැලි කමක් නැතිව බලන් ඉන්න පුළුවන්. මෙහි රංගනයේ  දායක  වෙන්නේ Mike 'The Miz' Mizanin, Josh Blacker, Matthew MacCaull යන අයයි.එහෙනම් මේ movie එක බලපු නැති යාලුවෝ බලන්නකෝ...තවත් සලරුවකින් හමුවෙමු... <<<....Download Links...>>> Bluray 698MB Links... Web-Dl 650MB Links... Bluray 700MB Links...

James Bond 007....Bluray Direct Download

Image
James Bond චිත්‍රපට මාලාව පටන් අරගත්තේ 1962 වර්ශයේදී  දැනට තිරගත වෙලා තියෙන චිත්‍රපට ගණන 26 වෙනවා 1962 සිට 2015 දක්වාම පැමිණ තිබෙනවා.මම ඔයාලට දෙන්න යන්නේ Daniel Craig රංගනයෙන් දායක උන චිත්‍රපට පෙළයි.මුල් ටිකත් ඕන අය ඉන්නවනම් මට request එකක් දන්නා එතකොට ඒ ටිකත් ඉක්මනට දෙන්නම්. Daniel Craig ගේ රංගනයෙන් හැඩ උන James Bond චිත්‍රපට පෙළ..... James Bond Casino Royale (2006) James Bond Quantum of Solace (2008) James Bond Skyfall (2012) James Bond Spectre (2015) James Bond Spectre (2015) එකේ තවම හොද copy එකක් නැ 6 November 2015 තමයි ඒ චිත්‍රපටය තිරගත විම ආරම්බ කලේ හොද copy එකක් ආව ගමන් එකත් දෙන්නම් එතකන් අනිත් ටික බලලා ඉන්නකෝ....බාගත කිරීමේදී ගැටළුවක් ආවොත් කියන්න හොදේ... . James Bond Casino Royale (2006) Bluray 72-p x264999MB 999MB MP4  James Bond Quantum of Solace (2008)Bluray 799MB Bluray 720p x264  799MB  James Bond Skyfall (2012)Bluray 998MB