The 100.....පොලවට පැමිණි සියදෙනා.... TV Series Season 1 - Season 2 Direct Download....


තවත් ලස්සන කතාවක් ගෙනාවා ඔයාලට.. අබ්යවකාශයේ ඉදලා 100 දෙනෙක් එවනවා පෘතුවියට පෘතුවිය විනාශවෙලා අවරුදු 97 පසුව එහි ජීවත් විමට පුලුවන්ද බලන්න එත් පෘතුවිය ඉස්සර තිබුනා වගේ නෙමි වෙනස් වෙලා තියෙන්නේ මේ 100 දෙනා විතරක් නෙමි පෘතුවියේ ජීවත් වෙන්නේ තව ගෝත්‍රිකයෝ ඒ වගේම න්‍යෂ්ටික විනාශයෙන් බෙරිච්ච මිනිස්සුත් ඉන්නවා..මේ මිනිස්සු දෙගොල්ලෝ එක්ක මේ 100 දෙනාගේ ජිවිත වලට මොනවයින් මොනවා වෙවිද කියලා බලන්නකෝ...

IMDB දර්ශකයේ 7.9/10 අගයක් ලබා ගැනීමට මේ කතාව සමත් වෙලා තියෙනවා.මෙහි කතා සමයන් දෙකක් විකාශය කරලා තියෙනවා.තුන්වන කතා සාමය 2016 ජනවාරි 21 වන දින විකාශය කිරීමට නියමිතයි..



මෙහි රංගනයෙන් දායක වෙන නළු නිලියන් වන්නේ.....




 Eliza Taylor
as
Clarke Griffin

Paige Turco
as
 Dr. Abigail Griffin  
Bob Morley
as
Bellamy Blake





Ricky Whittle
as
  Lincoln

Lindsey Morgan
as
Raven Reyes
Marie Avgeropoulos
as
Octavia Blake




..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................




The 100...Season 01 [150MB]



01

02

03

04

05

06

07

08

09

10

11

12

13





             The 100...Season 02 [150MB]

            
01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16



Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....