Sleepy Hollow...හිස නැති අසරුවාගේ ආගමනය ....Season 01 - Season 02 480p Direct Download.... ...



අවුරුදු 250 නිදාගෙන ඉදලා එක පාරට පුද්ගලයෙ ඇහැරෙනවා.එයා ඇහැරෙන්නේ අනාගතයේ ඒ කියන්නේ 21 වන සියවසේ මෙයා ගුහාවෙන් නැගිටලා එලියට එනවා ආපු ගමන් මෙයාට පිස්සු වගේ.මෙයා කවදාවත් දැකපු නැති දේවල් දකිනවනේ.මේ ඇහැරෙන කෙනා තමයි ඉකබෝඩ් ක්රෙන්...මෙයා ඔහොම යද්දී පොලිසියටත් අහු වෙනවා. ඒ විතරක් නෙමි මෙයා එක්ක තව කෙනෙක් ඇහැරෙනවා මොකද කියනවනම් දෙන්නට දෙන්නා ලේ වලින් බැදිලා ඉන්නේ ඒ තමයි හිස නැති අසරුවා අසරුවා නැගිට්ට ගමන් වැඩට බහිනවා අශ්ව ගාලක ඉන්න මිනිහෙක් මරලා තමා වැඩේ පටන් ගන්නේ ඔයාලම බලන්නකෝ මම කිව්වා මේ දෙන්නා ලේ වලින් බැදිලා ඉන්නවා කියලා කතාව බලාගෙන යද්දී තේරේවි මේ දෙන්නට තියන ලේ බැදීම ගැන ඒ වගේම තමා ඉකබෝඩ් ක්රෙන් ගේ නෝනා මායාකාරියෙක්....ඇති නේ කිව්වා....p
IMDB දර්ශකයේ 7.6/10 අගයක් ලබාගැනීමට මේ ටෙලි කතාව සමත් වෙලා තියෙනවා.මෙහි රංගනයෙන්  දායක වන නළු නිලියන් වන්නේ....


Tom Mison
as
 Ichabod Crane
Katia Winter
as
 Katrina Crane 
Nicole Beharie
as
Abbie Mills  

Orlando Jones
as
Captain Frank Irving  
Lyndie Greenwood
as
Jenny Mills
John Noble
as
Henry Parrish  



එහෙනම් බාගෙන බලන්නකෝ Sleepy Hollow 3 වෙනි කතා සමයෙන් හමුවෙමු......







Sleepy Hollow Season 1 [150MB]

01

02


03

04

05

06

07

08

09

10

11

12 &13


Sleepy Hollow Season 2 [150MB]

01

02


03

04

05

06

07

08

09

10

11

12 

13

14

15

16

17

18







Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....