Dilwale Dulhania Le Jayenge (1995) [480Mb/1.2GB] Files bluray direct download

Sharuk khan ගේ සුපිරි චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය හැමෝම මේකේ සින්දු එහෙම අහලා ඇති නේ..1995 තමයි මේ චිත්‍රපටය අවේ ශාරුක් සමගින් රංගනයෙන් දායක වෙන්නේ කාජල් විසින්.8/3/10 IMDB අගයක් ලබා ඇති මේ චිත්‍රපටය Aditya Chopra ගේ නිර්මාණයක්...ආදායම් පිට ආදායම් උපයපු මේ චිත්‍රපටය හැමෝම අතරේ තාමත් කතාවට ලක් වෙනවා.


කතාව ගැන කියනවනම්...

සිම්රන් [ කාජල් ] යනවා යුරෝපේ සවාරියක්.එහෙම ගිහින් ඉද්දි තමයි  එයාට හම්බ වෙන්නේ රාජ් [ ශාරුක් ] ව මෙහෙම හම්බ උන දෙන්නට ආදරයක් ඇති වෙනවා..සිම්රන්ගේ ගෙදර අය ඇවිත් සිම්රන්ව ආයේ ඉන්දියාවට එක්කගෙන යනවා.ඒ එක්කගෙන යන්නේ සිම්රන්ව වෙන කෙනෙක්ට කසාද බැඳලා දෙන්න..රාජුත් යනවා සිම්රන්ව හොයාගෙන. මේ දෙන්නගේ ආදරේ ජය ගනීවිද කියලා අරන්ම බලන්නකෝ....සිංහල උපසිරසි එහෙමත් තියනවා google එකේ search කරලා ගන්න හොදේ...




480 Bluray rip
http://adf.ly/1UG6ve 

1.2 Bluray rip
http://adf.ly/1UG6jk 

 


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....