Welcome Back [2015] Hindi 720p WEBHD x265 (800MB / 700MB) (මම දන්නව ඇටකටු 206 කඩන්න ක්‍රම 2006 ක්)

සිනා සගරයයි.හයියයියෝ කියල වැඩක් නෑ මාරම සිද්දි ටිකක් වෙන්නෙ. 2007 වර්ෂයෙ තමයි මේකෙ පලවෙනි කොටස එහෙමත් නැත්නම් Welcome කියන චිත්‍රපටිය නිකුත් උනේ ඒකෙ දෙවන කොටස විදියට තමයි මේ නිර්මාණය එලියට ආවෙ.
චිත්‍රපටියෙ මුලදි ඔයාලට දැන් ගන්න ලැබෙයි කලින් කොටසත් එක්ක මේක සම්බන්දයි කියල. එතනින් තමයි මේක ඉදිරියට යන්නෙ. නලු නිලියන්ගෙ නම් වෙනස් කම් තියෙනව. කලින් එකේ ආක්ශේ යි කැත්රිනයි හිටිය ඒත් මේකට ඒ දෙන්නගෙ සහබාගිත්වයක් නෑ. කලින් එක බලපු අය නම් දන්නව සිද්දියෙ වෙන්නෙ මැර සීන් එකක් කියල. මේකෙ චන්ඩිය වගේ ඉන්නෙ  John Abraham. කවුරුත් බලල ඇතිනෙ පොරගෙ ෆිල්ම්. පොරගෙ ඇග කොහොමද ආයි ඉතින් nothing තමා සුප්ප. ටිකක් විනෝද වෙන්න අරගෙන බැලුවට කමක් නෑ. කතාවෙ සිද්ද වෙන්නෙ එකම කෙල්ල කීප දෙනෙක් පොර කන සිද්දියක්. වැඩේ කියන්නෙ එහෙම සිද්දි දෙකක්ම මේකෙ අන්තර් ගතයි. ඒ කියන්නෙ කෙල්ලො දෙන්නෙක්, ඒ දෙන්නට කිප දෙනෙක් ගහ ගන්නව.මාරයි නේ බලන්නකො මොකද වෙන්නෙ කියල මේකෙ කවුරු කවුරුත්ම ගොනාට ඇන්දෙනව. මේහම ගියොත් කතාව මම ටික ටික කිව්ව වෙනව. ඔයාලම අරන් බලල මේක රස විදින්නකො.
............හැමෝටම ජය.............
Stars :  Anil kapoor (manju)
            Nana Patekar (uday)
            Dimple Kapadia
            John Abraham (ajju bhai)
            Sruti Haasan (Ranjana)
IMDB : 4.3                                      Action / Comedy / Crime

.......Direct Links.......



Welcome Back Hindi 720p HDRip x264 mkv 800MB
http://adf.ly/1UEIw7



Welcome Back (2015) Hindi 720p WEBHD x265 HEVC mkv 700MB
http://adf.ly/1UEJ2v

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....