Devdas [2002] (අවසන් හුස්මෙදිත් මා නුබ ලග හිදීවි ප්‍රියාවියේ) Hindi Movie 720p HDRip mkv [1.5GB] Direct Download

"තාත්ත" කිව්වා, ගම අතාරින්න කියල...
"ගමේ අය කිව්වා", පාරොව අතාරින්න කියල...
"පාරො" කිව්වා, මත්පැන් අතාරින්න කියල...
දැන් "අම්ම" කියනව, වලව්ව අතාරින්න කියල....
දවසක් ඇවිත්, දෙවියොත් කියයි, ලෝකෙත් අතාරින්න කියල...

කොහොමද ඔයගොල්ලොන්ට දැන් දැනෙන්නෙ.ඔන්න ඉතින් මම ඔයාලට ගෙනාවෙ ආදරයේ වසගයෙන් මිදීමිට නොහැකිව තම ජීවිතයෙන් පවා පලි ගන්නට සමත් උනු වාර්තා පිට වාර්තා තබමින් සම්මාන පිට සම්මාන සතු කර ගත් , තවමත් ලොකයේ තිර ගත වුනා යැයි කියන හොදම චිත්‍රපට 10 ඇතුලත තිබෙන යුගයේ විශිෂ්ඨතම ආදර අන්දරය, ""දේව්දාස්""
විශේෂයෙන් කියන්න දේකුත් තියෙනව. නවක පරපුරේ භාරතීය සංගීතයේ ඒ ලලාන්විත හඩ මුසුව Sriya Goshal ගේ ආරම්භය සනිටුහන් උනෙත් මේකෙන්ම තමයි.
ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද, අනේ මන්ද පිස්සු වගේ. ඉතින් මේකෙත් වෙන්නෙ ආදරය නිසා පිස්සු වැටෙන දේව්ගෙ කතාව. ශාරුක් බොලිවුඩය හෙල්ලුව කිව්වොත් මං නිවැරදියි. අදටත් ආදරවන්තයන්ගේ හදවත් සසල කරවන්නට සමත් උන මේ කතාව කල්ප කලයක් අප මතකයේ සදාතනිකව රැදී තියේවි. හොදම කොපියක් අරන් ආව මම ඔයාලට සුපිරියටම බලන්න. ඉතින් මම ඉල්ලා සිටිනව මේක ආයෙත් බලන්න කියල. අනේ මන්ද මටත් පිස්සු වගේ මේකෙ තියෙන දෙබස් මතක් වෙද්දි. 

සුරූපී නිළි Aishwarya Rai Bachchan(පාරො) ඒ වගේම Maduri Dixit , Jackie Shroff සමග ශාරුක් රංගනයෙන් හැඩවුනු මේ ආදර අන්දරයට IMDB දර්ශකයෙ 7.6/10 ක අගයක් හිමි වෙලා තියෙනව.මිනිත්තු 185 කු පුරාවට දිවෙන මේ සලරුව Musical / Romance ආදී ලෙස වර්ගීකරණය කරල තියෙනව. අධ්‍යක්ෂණ අයිතිය හිමි වෙන්නෙ සූරීන්ටයි. 

               Budget:    INR 500,000,000 (estimated) 
Opening Weekend:   £466,370 (UK) (12 July 2002)  
                         Gross:    £1,663,692 (UK)(23 August 2002)

මේක ගැන සුලුවෙන් විස්තර කියල නවත්තන්න හිතෙන්නෙත් නෑ. මොනව උනත් පට්ටම පට්ටයි කියල තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ. පිස්සු හැදෙන ආදරය.මේ අවුරුද්දෙ අඩන්න ඉතුරු වෙලා තියෙන හැමෝම මේක අරගෙන බලන ගමන් අඩන්න. ඕකේ ගයිස්......
මතක් කරන්න ඕනි, මේකට සිංහල සබ් එක බයිස්කෝප් අඩවියෙ තියෙනව. ඒකත් අරගෙනනම බලන්න.

.......හැමෝටම ජය.......
720p HDRip mkv
[1.5GB]
http://adf.ly/1ULcgu

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....