Marvel's Jessica Jones S01 Complete 720p WEB-DL HEVC 180MB Direct Download.... ... ... ...


මම කලින් දුන්නා Marvel's DareDevels  එක එකට සමහර තැන් වලදී සම්බන්ද වෙනවා මේ TV series එක.මොකද කිව්වොත් මෙයත් පුංචි කාලේදී ගෙදර අය එක්ක  සවාරියක් යනවා.ඒ අතර තුරදී  විකිරණශීලි ද්‍රව්‍ය තියන වාහනේක accident වෙනවා.මෙයාගේ අම්ම තාත්තා සහෝදරයයි මැරෙනවා.මෙයා විතරක් බේරෙනවා.මෙයා කොමා එකක ඉන්නේ.එහෙම ඉදලා ඇහැරෙද්දි මෙයාට අසාමාන්‍ය බලයක් ලැබිලා.පුදුම හිතෙන ශක්තිය ඒ වගේම superman, supergirl වගේ පියාබන්නත් පුළුවන් වෙනවා..


තව කියන්න දෙයක් තියනවා Marvel's DareDevelsMarvel Jessica Jones මේකට පස්සේ මේ දෙකටම සම්බන්ද තව කතා මාලාවක් එන්න තියනවා 2016 April වල එකේ නම තමයි Marvel's Luke Cage.


Marvel's  Luke Cage..2016 අප්‍රේල්



ඒ වගේම මේ තුනටම සම්බන්ද තව එකක් එනවා එකේ නම තමයි  Marvel's Iron Fist [2016].මේක 2016 නොවැම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිතයි.



Marvel's Iron Fist [2016]..2016 නොවැම්බර්



Marvel's DareDevels , Marvel's Jessica Jones , Marvel's  Luke Cage , Marvel's Iron Fist මේ කතා මාලා 4 ඉන්න සුපිරි වීරයෝ 4ම එකතු කරලා Marvel එකෙන් එක කතාවක් දෙන්න ඕන නිසයි වෙන වෙනම චරිත ගැන අවබෝදයක් ගන්න නිර්මාණය කරලා තියෙන්නේ. එක නිසා මේ එන හැම එකම බලන්න වෙනවා මේ 4ම එකතු කරලා එන TV Series එක තමයි.  Marvel’s The Defenders...


Marvel’s The Defenders...




දැන් අයෙත් Marvel's Jessica Jones ගැන කියන්න තියනවා.IMDB දර්ශකයේ 8.5/10 ලොකු අගයක් ලබා ගැනීමට Marvel's Jessica Jones සමත් වෙලා තියෙනවා.


මෙහි රංගනයෙන් දායක වෙන නළු නිලියන් වන්නේ..... 



Krysten Ritter
as
Jessica Jones
Mike Colter
as
Luke Cage
Rachael Taylor
as
Trish Walker  




01

02


03


04


05


06


07


08


09


10


11


12


13






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....