MARVEL'S DAREDEVIL Webrip 170MB Complete Season 01 Direct Download.... ...



පොඩි කාලේදී අනතුරක් වෙලා ඇස් වලට ඇසිඩ් එකක් ගිහින් මගේ ඇස් පෙන්නේ නැතිව ගියා.ඒ වෙලාවේම තාත්තා ලගට ආවා අන්තිමටම දැකපු මුණ මගේ තාත්තගේ මුණ ඒ වෙලාවේදී සේරම අදුරු වෙලා ගියා අන්තිමට මම අන්ද කෙනෙක් උනා.ඔහොම ටික දවසක් යද්දී තාත්තවත් මරලා දැන්ම මේ මුළු ලෝකෙන්ම මම තනි උනා අන්තිමට මාව අනාත නිවාසෙකට යැවුවා.ඇස් පෙනුනේ නැති උනාට මට හැමදේම හොදට ඇහෙන්න ගත්තා මාව සංවේදී කෙනෙක් උනා.මම කොහොමහරි ඉගන ගෙන lawyer කෙනෙකුත් උනා lawyer කෙනෙක් විතරමත් නෙමි මම මට අසාදාරනය පෙන්න බැ ඒ නිසා මම රැට කරදර වෙන මිනිසුන්ට උදව් කරන්න ගත්තා.අන්තිමට මගේ නම Daredevil උනා...

IMDB දර්ශකයේ 8.8/10 ඉහල අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මේ TV Series එක marvel ලගේ වැඩක්.යේ ඉතින් අහන්න දෙයක් නෙනේ සුපිරියට හදනවනේ..

මෙහි රංගනයෙන් දායක වෙන ප්‍රදාන නළු නිලියන් වන්නේ......මේ අයයි...


Elden Hensonas
Foggy Nelson
Charlie Coxas
 Matt Murdock   
Deborah Ann Wollas
   Karen Page





01

02

03


04


05


06


07


08


09


10


11


12


13











                                                                                         
                                                                   
                                                                                     



Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....