Standoff 2016 අමානුෂික ගාතකයා.. 720p WEB-DL Rip x264 600MB Direct Download.......



කතාව ගැන කියනවනම්  අවුරුදු 12ක ළමයෙක් ඉන්නවා ඒ ළමයා කනත්තට එනවා මිය ගිය කෙනෙක් වෙනුවෙන් මල් තියලා යන්න. ඒ වෙලාවේ පොඩි ළමයට වෙඩි සද්දයක් ඇහෙනවා. ඒ ළමයා  ඒ පැත්තට ගිහින් හැංගිලා බලන් ඉන්නවා,  හැංගිලා බලන් හිටියා විතරක් නෙමි ඒ ළමයා පින්තුරත් ගන්නවා. පුජක තුමා මරණ හැටි එතන ඉන්න අය මරණ හැටි එක මේ මිනීමරුවා දැනගෙන එනවා මේ පොඩි ලමයව මරන්න. මේ පොඩි ළමයා දුවගෙන යනවා. ඊට පස්සේ ඒ ළමයට එක මනුස්සයෙක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයක් තියනවා ඒ මිනිහා ලග shot gun එකක් තියනවා එත් උණ්ඩ 2යි තියෙන්නේ ඔයාලත් අරන් බලන්න මේ ලමයටයි අර මනුස්සයටයි බේරෙන්න පුළුවන් වෙවිද කියලා....


2016 පෙබරවාරි 26 තිරගත කරන්න තියන movie එකක හොද copy එකක් මේ පිට වෙලා තියෙන්නේ... Thomas Jane, Laurence Fishburne, Ella Ballentine යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා...thriller ගණයට අයත් වෙන මේ සලරුව බලන්න ඔයාලටත් ආරාධනා කරනවා...


































Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....