Avatar 2009...1.3GB Direct DOwnload......



පැන්ඩෝරා කියන ග්‍රහලෝකෙක තියන වටිනා කනිජ ද්‍රව්‍ය ගන්න මිනිස්සු එහාට යනවා.මනුෂ්‍යයන් විසින් එහි ජිවත් වන ජිවින්ගේ ජිවිත වලට බලපෑම් කරනවා.ඔවුන්ගේ වටිනාම දේවල් විනාශ කරන්න හදනවා..මේ movie එක බලපු කෙනෙක්නම් නැති තරන් මම හිතන්නේ එත් දාන්න හිතුනා.මේකේ දෙවන  කොටස එන්නනම් ටිකක් කල් යනවා දිනය කියනවනම් 2017.දෙසැම්බර් 25 එන්නේ...


Action, Adventure, Fantasy ගණයට අයත් Avatar 2009 සලරුව පැය 2.විනාඩි 42 පුරා දිවයනවා...IMDB දර්ශකයේ 7.9/10 අගයක් ලබා ගැනීමටද මේ සලරුව සමත් වෙලා තිබෙනවා..මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් වන්නේ....Sam Worthington, Zoe Saldana, Sigourney Weaver  යන අයයි.ඒ වගේම මේ සලරුවේ නිර්මාණ කරු වන්නේ James Cameron විසින්.එහෙනම් ආයේ මේ සලරුව බලන්න ආස අය බලන්න කියලා මම ආරාධනා කරනවා..










Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....