The MaZe RunNer 2014 - වංක ගිරියේ සටන



ඔන්න එහෙනම් යාලුවනේ මගේ දෙවෙනි ඉදිරිපත් කිරීම තමයි මේ The MaZe RunNer ටිකක් පරණයි තමයි එත් පරණම නැ 2014 නේ මේ කතාව ඉදිරිපත් උනේ.
 මේ කතාව ගැනනම් කියන්න දෙයක් නැ මේ කතාවේ නිර්මාතෘ තමයි Wes Ball. ඒ වගේම මේ කතාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ඔයාලා හොදටම දන්නා Dylan O'Brien ඒ කව්ද කියලා දානවනේ. ඒ තමයි Teen Woolf කතාවේ ස්කොට් ස්ටය්ලිස් ලෙස රංගනයෙන් දායක වෙන සුපිරි තරුවයි, එහනම් ඉක්මනටම මේ කතාවේ දෙවෙනි කොටස මමම අරගෙන එන්නම් නේ. අපේ ඇඩ්මින් තුමා ශානු Teen Woolf ඔයාලට දීපු නිසයි මම මේ කතාව ඔයාලට ගෙනාවේ.. එහෙනම් කටත් ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලලා දෙවෙනි කොටසත් බලන්න කියලා එහෙනම් කටත් ජය වේවා!!! පොඩි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ,,,




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....