Gotham Season 1 Completed Direct Download..... [150MB] ...



Bruse Wayne කොහොමද Batman උනේ.....  පොඩි කාලේ ඉදන් Batman වෙන්න Bruse Wayne  මොනවද කලේ කියලා දැන ගන්න ඕනනම් මේ TV Series එක බලන්නම වෙනවා..ඒ වගේම ඔයාලා දන්නවා නේ batman ගේ  නගරෙනේ Gotham කියන්නේ....මේක සුපිරි කතාවක් අනිවා බලල නැත්නම් බලන්න ගන්න...චරිත ගොඩක් ඉන්නවා ටිකක් ගැන කියන්නම්කො...




  • James Gordan පොලිසියේ ඉන්න කෙනෙක් එයා ගැනත් දන්නවා ඇති batman movies බලපු අයනම් මෙයා හොද කෙනෙක් batman ට උදව් කරනවා හැම අමාරු වෙලාවකම...



  • Alfred Pennyworth මෙයා ගැන නම් යාලුවෝ දන්නවා ඇති මොකද batman ලගින්ම ඉන්න කෙනෙක් නේ batman ගේ අම්මව තත්තවමාරුවට පස්සේ මෙයා තමා හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ ඒ වගේම තමයි මෙය නිකන්ම නිකන් සේවකයෙක් විතරක් නෙමි navy එකේ ඉදන් අපු කෙනෙක් batman ට ගහගන්න හැමදේම කියලා දෙන්නේ මේ මෙයා තමා...


  • Selina Kyle මෙයා තමයි cat womenවෙන්නේ මෙයත් පොඩි කලේ bruse wayne ට ගොඩක් උදව් කරනවා.මේ කතා මාලාව බලද්දී තේරේවි...

  • Oswald Cobblepot මෙයත් ඉතින් අමතක කරන්න බැරි චරිතයක් නේ batman ගේ සතුරන්ගෙන් කෙනෙක් පෙන්ගුඉන් කියන්නේ මෙයාට තමා මේ කතා මාලාවේදී පෙන්නනවා පෙන්ගුයින් කොහොමද නරක කෙනෙක් වෙන්නේ කියලා එහෙම..

  • Edward Nygma මෙයනම් ඉතින් පිස්සු තද වෙච්ච පොරක් මිනිහා මිනි මරලා කෑලි කරනවනේ මෙයත් batman ගේ හතුරෙක් තමයි..



මේ ඉන්නේ කැපිලා පෙන චරිත ටික .....

Ben McKenzie
as
 James Gordon 

David Mazouz
as
Bruce Wayne
Sean Pertwee
as
Alfred Pennyworth 


Cory Michael Smith
as
Edward Nygma 
Camren Bicondova
as
Selina Kyle 
Robin Lord Taylor
as
Oswald Cobblepot 


Erin Richards
as
Barbara Kean
Morena Baccarin
as
Dr. Leslie Thompkins 
Drew Powell
as
Butch Gilzean


     දෙවැනි season එකෙන් හමු වෙමු 1 season එක පහතින් බාගන්න.........ජය වේවා....

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22








Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....