Prison Break Season 1 to Season 4 Complete Direct Download 1800MB ... ...



Michael Scofield  ගේ අයියව නොකරපු වරදකට හිරේ දානවා..අයියා තමයි Lincoln Burrows මිනි මැරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගන්නවා..මල්ලි බැංකුවක් මංකොල්ල කන්න ගිහින් අයියා ඉන්න හිරෙටම යනවා.ඒ යන්නේ අයියව බේරගන්න නිකන්ම නෙමි මුළු ඇගේම හිරගෙදර සිතියම tatoo එකක් විදියට ගහගෙන.මේකේ season 4 ඉවර උනා කිව්වට තව season එකක්   2016 මාර්තු මාසයේ එන්න නියමිතයි. එය කොටස් 10කින් බව තමයි fox ආයතනය පවසල තියෙන්නේ....IMDB දර්ශකයේ 8.5/10 අගයක් ලබා ගැනීමට සමත්ව තියනවා.ඒ වගේම තමයි The Flash TV Series එක බලන උදවියනම් දන්නවා ඇතිනේ Captain Cold විදියට රංගනයෙන් දායක වෙන්නේ prison break එකේ රංගනයෙන් දායක වන්නේ Michael Scofield ම තමයි..ඒ වගේම තමයි The Flash TV Series එකේ Heat Wave විදියට රන්ගනෙන් දායක වෙන්නේ Michael Scofield ගේ අයියා විදියට රංගනයෙන් දායක වෙන Lincoln Burrows විසින්..ඒ වගේම තව චරිතයක් ඉන්නවා The Walking Death කතා මාලාවේ රංගනයේ දායක උණු Lori Grimes නමින් රංගනයෙන් දායක උණු Sarah Wayne Callies Prison Break කතා මාලාවේ. Dr. Sara Tancredi ලෙස රංගනයෙන් දායක වෙනවා..



මෙන්න මේ අය තමයි රංගනයෙන් දායක උන ප්‍රදාන නළු නිලියන් වෙන්නේ.....

Wentworth Miller
as
Michael Scofield
Dominic Purcell
as
Lincoln Burrows 
Sarah Wayne Callies
as
  Dr. Sara Tancredi 

Wade Williams
as
Brad Bellick 

Amaury Nolasco
as
Fernando Sucre 
 William Fichtner
as
Alex Mahone

එහෙනම් මේක බාගෙනම බලන්නකෝ...මෙන්න මුල ඉදන්ම......





..Season 1 Download..[180MB]

01


02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22


..Season 2 Download..[180MB]

01


02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22



..Season 3 Download..[180MB]


01


02

03

04

05

06

07

08

09

10

11

12

13


..Season 4 Download..[180MB]

01 & 02


03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22


23

           


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....