Brothers සහෝදරයෝ Hindi...2015 Bluray Rip... 774MB.....Direct Download......



තාත්තා හිරේ ඉදන් එලියට  එද්දිම මට වඩා බැලුවේ ලොකු අයියා කොහෙද කියලා එත් ලොකු අයියා හිටියේ නැ මම විතරයි තාත්තව හිරෙන් නිදහස් වෙද්දී බලන්න අවේ,තාත්තා හිරේ ගියේ ලොකු අයියගේ අම්ම තාත්තා අතින් මැරුණු නිසා ඒ අම්මත් මගේ අම්මා එත් මගේ අම්මා ලොකු අයියගේ අම්මා නෙමි මගේ තාත්තා ගේ අනිත් කසාදෙ ළමයා මගේ අම්මට වඩා මම ආදරේ කලේ ලොකු අයියගේ අම්මට.එත් ලොකු අයියා මාව පැත්තකට දැම්ම.මට එකට තරහයි.මම මොකද්ද කල වරද මට එහෙම කරන්න තරම් ඒ නිසයි මම දැන් ලොකු අයියා එක්ක සටන් කරන්න ඕන මගේ හතුරා එයා.




 මේ වසරේ තිරගත උන සුපිරි සලරුවක් තමයි Brothers හින්දි සලරුව...IMDB දර්ශකයේ 6.8/10 ක අගයක් ලබා ගැනීමට සමත්ව තියනවා මේ සලරුව මේ සලරුව අඩ්යක්ෂණ කරලා තියෙන්නේ Karan Malhotra
මෙහි රංගනයෙන් දායක වෙනවා සුපිරි නළු නිලි රැසක්ම  ඒ තමයි Akshay Kumar, Jackie Shroff, Sidharth Malhotra, Jacqueline Fernandez යන අයයි...



ලස්සන කතාවක් බලපු නැති අය අනිවා බලන්න...


Screen Shots....



Download Link....




How to Download.....

වෙන වෙන page එනවා ඒවා close කරන්න...මේ විදියට කලාම download වෙනවා...








Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....