Bodyguard [2011]...(ඔබෙයි මගෙයි ආදර කතාව)... Hindi Movie 720p mkv 750MB Direct Download

2011 වරෂයේ නිකුත් උනු සල්මාන්ගෙ විෂිශ්ඨ නිර්මාණයක්. මේකෙ තියෙන තේරී මේරී සින්දුව තවමත් අපි කවුරුත් අහනව. ඒ තරමට අපේ හදවත් මේ චිත්‍රපටිය දිනා ගත්ත. ඉතා රසවත් දුක්බර ආදර කතාවක් මේක. ඇත්තටම ඇඩෙනව.
සල්මාන් එක්ක කරීනා කපූර් තමයි රංගන්යෙන් දායක වෙන්නෙ. සල්මාන්(ලව්ලි සින්ග්) මෙයා තමයි කරීනගෙ බොඩිගාර්ඩ් වෙන්නෙ. මේයා නීතියට වැඩ කරන කෙනෙක් ඉතින් හැමදාම කරීනවයි එයාගෙ යාලුවවයි උදෙන්ම නැගිට්ටවල ව්‍යායාම් කරවනව. මේකට කරීන ටිකක් කම්මැලියි. ඒක නිසා ලව්ලිගෙ ෆෝන් එකට කොල් අරන් රවට්ටනව කරීනගෙ කොලේජ් එකේ කෙල්ලෙක් විදියට. ඉතින් මේ ලව්ලි ඔකට අහු වෙලා මේ කෙල්ලට පිස්සු වැටෙනව. ඔය සිද්දි ටික වෙද්දි නම් මාරම විදියට අපිට බලල විනොද වෙන්න පුලුවන්. ඒ තරවට හිනා යනව. මාරයි. ඉතින් ඔයාලටම බලන්න වෙනව මේක ලව්ලි දැන ගනියිද නැත්නම් වෙන දෙයක් වෙයිද කියල. ඇත්තටම මේකෙ හිතා ගන්න බැරි විදියෙ සිද්දියක් වෙන්නෙ.ඇත්තටම හරිම දුකයි. මොනව උනත් කතාවෙ අන්තිමට ඔයාල සාධාරණයක් දකියි. ඉතින් මේක ලස්සන ආදර අන්දරයක් නිසා හැමෝම අරගෙන බලන්න. බලල තියෙන අයත් ආයෙ අරන් බැලුවට පාඩු වෙන්නෙ නෑ.එහෙනම් ,
......හැමොටම ජය.......

IMDB : 4.5
Stars : Salman Khan , Kareena Kapoor , Raj Babbar , Hazel Keech (maya)
Genres : Romance
Run Time : 130 min





720p mkv [750MB] Rip
http://adf.ly/1ULTck

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....