Alcatraz 2012 Complete Season Direct Download.........



මම ඔයාලට තවත් Tv Series එකක් ගෙනාව එනම් Alcatraz.....Alcatraz  කියන්නේ හිරගෙයක් අධි ආරක්‍ෂිත හිරගෙයක් මේ හිරගෙදර හදල තියෙන්නේ 1963 වර්ෂයේදී ....මේක නඩත්තු කරන්න අමාරු වෙලා අත ඇරලා දානව. එත් අත ඇරලා දැම්මට එකේ හිරකාරයෝ 303 ඉදල තියනව.එත් ගිහින් බලද්දී හිර කාරයෝ නැ.මොකද වෙලා තියෙන්නේ කියල කාටත් ප්‍රශ්නේ ඔයාලටත් ප්‍රශ්නේ නේද මේ යට මොකද උනේ මොකද්ද වෙන්න යන්නේ කියලා.
මේ Tv Series එකේ එක season එකයි තියෙන්නේ කොටස් 13 තියෙන්නේ IMDB දර්ශකයේ 7.0/10 ලබා ඇති මේ Tv Series එකේ රන්ගනේයෙන් දායක වන චරිත කිහිපයක් නම් Sarah Jones, Jorge Garcia, Jonny Coyne යන අයයි.විශේෂෙන් කියන්න තියෙන දෙයක් තමයි.මේ Tv Series එක Action | Crime | Drama | Mystery | Thriller ගණයන්ට අයත් එකක්.සිංහල උපසිරසි එහෙම තියනවා මේකට Google එකේ Search කරලා ගන්න හොදේ...ඒ ඒ උපසිරසි කත්රුන්ගේ අවසර නැතිව මම සිංහල දාන එක හොද දෙයක් නෙමිනේ එකයි.....එහෙනම් අරන් බලන්න මේකත්......



<<<....Download Links....>>>

Episode 1 [349MB]






Episode 2 [150MB]





Episode 3 [150MB]




Episode 4 [150MB]




Episode 5 [150MB]




Episode 6 [150MB]





Episode 7 [150MB]




Episode 8 [150MB]




Episode 9 [150MB]




Episode 10 [150MB]




Episode 11 [150MB]




Episode 12 [150MB]




Episode 13 [150MB]








Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....