1 Nenokkadine (2014) Telugu 720p HDRip x264 700MB (ඇත්තටම මම මනක්කල්පිත දෙයක්ද මේ මවාගෙන ඉන්නෙ)

පොරොන්දු උනා වගේම Kriti Sanon ගේ දෙවනි සිත්තමත් අරන් ආව. කලින් ගෙනාපු Heropanti හැමෝම බලන්න ඇති කියල හිතනව. මේක තෙලිගු හා හින්දි යන භාෂා දෙකෙන්ම හඩ කවා දෙවර්ගයටම ඉදිරිපත් කරල තියෙනව. ඉතින් මම ඔයාලට ගෙනාවෙ තෙලිගු භාෂාවෙන් නිමවුනු සිත්තම.
මම මේකෙ කතාව කියන්නත් ඕනි වෙන එකක් නෑ මොකද කිව්වොත් මේකට IMDB 8.7/10 ක් ලැබිල තියෙනව. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ බලන්න ඔනි එකක්ද කියල. තෙලිගු සිනමායේ Superstar මහේෂ් බාබු ගැන කවුරුත් දන්නවනෙ. ප්‍රධාන චරිතයට පන පොවන්නෙ ඔහු තමයි. මේ කතාව ගෙතී තියෙන්නෙ මනස සම්බන්ද දෙයක් පිලිබද.
කතාවෙ අපේ වීරයට එක එක දේවල් මැවෙන්න ගන්නව තමන්ගෙ අතීතයෙ උන දේවල් ඇත්තටම උනාද කියන එක ඔහුටම තීරනය කර ගන්න අමාරුයි. කතාවෙ සිද්ද වෙන්නෙ පොඩි කාලේ ඔවුන් යනව විනෝද චාරිකාවක් ඉතින් යන අතරමග ඔහුගෙ දෙමව්පියන්ව ගාතනය කරනව. මේක ඇස් දෙකෙන් මොහු දකිනව ඊට පස්සෙ කොහොම හරි එතනින් දුවල ගිහින් ඔහු බේරෙනව. තම දෙමව්පියන්ව ඝාතනය කරපු අයව මොහු මනසෙ තියාගෙන ඉන්නෙ. කොහොම උනත් චිත්‍රපටියෙ මුල හරියෙදිම පෙන්නනව හොහු තමන්ගෙ දෙමව්පියන්ව මරපු කෙනෙක්ව මරණව ඊට පස්සෙ ඔහුම ගිහින් පොලිසියට කියනව මම මගේ දෙමව්පියන්ව මරපු අයව මැරුව කියල. කොහොම උනත් කතාවෙ නිළිය Kriti මාධ්‍යෙවේදිනියක්. ඇය මේ සිද්දිය කැමරාවෙන් පටිගත කරනව. ඒත් ඒ වීඩියෝ එකේ තියෙන්නෙ ඔහු තනියෙන් ගහගෙන කෙනෙක්වමරන්න උත්සාහ කරන් සිද්දියක්. ඇත්තටම ඔහු පුදුගලයෙක් මැරුවෙ නැද්ද එහෙමත් නැත්නම් මේ මාධ්‍යෙවේදිනිය බොරුවක්ද කරන්නෙ, ඔහු ඇත්තටම හිතින් මවා ගත්ත දෙයක්ද. මේ හැමදේටම පිලිතුරු ලැබෙයි කතාව අවසාන වීගෙන යද්දි.ඉතින් කිව්ව ඇති ඔයාලම බලන්නකො මොකද්ද වෙන්නෙ කියල.මුලදි නිකන් විකාරයි වගේ ඒ වගේම කුතුහලයෙන් පිරිනු මාරම චිත්‍රපටියක් කිව්වොත් හරි. 
ඔයාලම බලල තීරණය කරන්නකො
Kriti ගෙ ඊලග එකෙන් මුන ගැහෙමු එතකන් හැමොටම ජය........

IMDB : 8.7/10
Stars :Mahesh Bhabu (gautham) , Kriti Sanon (samera) , Nasser
Run Time : 170 min
Action / Mystery / Thriller



Download Direct Link.........



720p HDRip x264 700MB
http://adf.ly/1UHovl






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....