Breaking Bad Season 1 to Season 5 Completed 200MB 480p Direct Download.... ...



තවත් ලස්සන කතා මාලාවක් ගෙන එන්නයි මේ සුදානම. Breaking Bad නම හුරු පුරුදු ඇති හැමෝටම වගේ.බය නැතිව කියන්න පුළුවන් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ලස්සන කතා මාලාවක් තමයි මේක.....Mr.වයිට් රසායන විද්‍යාව උගන්වන ගුරුවරයෙක්..ඔහු එක පාරටම සිහිය නැති වෙලා ඇදං වැටෙනවා...ඊට පස්සේ මෙයාව පරික්ෂා කරද්දී අහු වෙනවා මෙයාට 3න් වන මට්ටමේ පෙනහළු පිළිකාවක් තියනවා කියලා...ඒ වගේම අවුරුදු 2ක් විතරයි ජිවත් වෙන්නත් පුළුවන් කියලා වෛද්යවරු කියනවා..ඔහු තිඉරණය කරනවා ඔහුට නැති වෙන්න දෙයක් නැනේ.ඔතනින් තමා ගේම පටන් ගන්නේ මෙයාගේ සිසුවෙක් වන ජෙස් අල්ලාගෙන.....කරන ඒවා මන් කියන්නේ නැ ඔයාලම අරන් බලන්නකෝ...


ඒ වගේම මේ කතා මාලාව IMDB දර්ශකයේ 9.5/10 විශාල අගයක් ලබා ගෙන තිබෙනවා.එහෙනම් හිතාගන්න පුළුවන්නේ කොහොමට ඇතිද කියලා....

මෙහි රංගනයෙන් දායක වන ප්‍රදාන නළු නිලියන් වන්නේ......


Bryan Cranston
as
Walter White


 Anna Gunn
as
Skyler White

Aaron Paul
as
 Jesse Pinkman

Betsy Brandt
as
  Marie Schrader


Dean Norris
as
Hank Schrader 
RJ Mitte
as
 Walter White, Jr.

...................................................................................................................................................................

එහෙනම්  මේක බාගෙන බලන්නකෝ පිලිවලට....





...Season 01...

01

02

03

04

05

06

07



...Season 02...

01

02

03

04

05

06

07

08

09

10

11

12

13




...Season 03...


01

02

03

04

05

06

07

08

09

10

11

12

13



...Season 04...


01

02

03

04

05

06

07

08

09

10

11

12

13


...Season 05...


01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16






Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....