Hasee Toh Phasee [2014] Hindi 720p DvDRip 1GB Direct Download......(හිනාඋනා නම් අහුවෙලා තමයි)

2014 වර්ෂයේ නිකුත් වුනු තවත් ලස්සන හින්දි සලරුවක් අරගෙන තමයි ආවෙ. ආසාවෙන් බලන්න පුලුවන් සිත්තමක්. මරු මරු ආතල් සිද්දි ටිකකුත් තියෙනව. Sidharth Malhotra , Parneeti Chopra , Adah Sharma මේ තුන්දෙනා තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ.
මුලින්ම පෙන්නව පර්නීතිගෙ අක්කගෙ වෙඩින් එක. වෙඩින් එක වෙලාවෙදි පර්නීති ගෙදරට හොරාට පැනල යනව. ගෙදරින් සල්ලිත් හොරකම් කරගෙන. ඒක දකිනව අපේ නලුව. පොරත් උදව් කරනව පැනල යන්න. ඉතින් වෙඩින් එකට ගියපු සිධර්ත් පර්නීතිගෙ සහෝදරිය Adah Sharma එක්ක සෙට් වෙනව. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. පර්නීතිගෙ චරිතය ගැන ටිකක් කියන්න ඕනි. ටිකක් පිස්සු චරිතයක්. අලුත් අත්හදා බැලීම් කරන එක තමයි එයාගෙ පිස්සුව. විද්‍යාත්මක දේවල්. ඉතින් රටින් පැනල ගියපු පර්නීති ආයෙමත් එනව. ගෙදර අයට හොරාට හංගගෙන ඉන්න වෙනව. ඒ කර්තව්‍ය කරන්න වෙන්නෙ සිදර්ත් ට. ඉතින් ඔහොම යන අතෙරෙ මේ දෙන්න අතරෙත් ආදරයක් ඇති වෙනව. ඒ කිව්ව ඇති නේ. බලන්නකො මොකද්ද වෙන්නෙ කියල. සිදර්ත් ආදව ම බදීද නැත්නම් පර්නීතිව බදියිද කියල.විනෝදාත්මක කතාවක්. ඒ වගේම මේකෙ හැම සින්දුවක්ම මාර ලස්සනයි. එහෙනම් ඔයාලට බාරයි.
.......හැමෝටම ජය........

IMDB : 6.9/10
Run Time : 141 min
Drama / Romance






720p DvD 1GB rip
http://adf.ly/1UIGML


Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....