Tevar (2015) Hindi 720p DVDRip x265 550MB (මම කබඩි සෙල්ලම දන්නව මම ඔයාව බේර ගන්නම් මගේ ප්‍රියාවියේ)

කබඩි කබඩි...දෙමල බලන අය නම් දන්නව කබඩි කියද්දි කවුද මතක් වෙන්නෙ කියල. ඉතින් ඔන්න එදා විජේ රගපාපු චිත්‍රපටිය අද මම ගෙනාව 2015 නිකුත් වුනු හින්දි සලරුවක් විදියට.
ඉතින් අපි කවුරුත් දන්න Sonakshi Sinha තමයි මේකෙ රග පාන්නෙ. මම හිතනව හින්දි සිනමාවට  ආදරය කරන අය මේයාට කැමතියි කියල. චිත්‍රපටියෙ වීරය Arjun Kapoor මාර සෙල්ලමක් තමයි කරන්නෙ තමන්ගෙ කෙල්ලව බේර ගන්න.ඉතින් චිත්‍රපටිය පුරාවටම තියෙන්නෙ කොහොමද මේ වැඩේ මේ දෙන්න ජය ගන්නේ කියල. කෙල්ල බේරෙන්න ඔනි නිසා ඇවිත් නගින්නෙ ඉතින් කොල්ලගෙ වාහනේට එතන ඉදල ඉතින් කොල්ල මාර ගේමක් තමයි දෙන්නෙ කෙල්ලව බේර ගන්න. පට්ට වලි ටිකක් යනව සුපිරියටම. ඒ අතර ඉතින් සුන්දර ආදරයකුත් දැක බලාගන්න පුලුවන්. Shrti haasan ගෙ හඩින් කියවෙන ලස්සන ගීතයකුත් ඔබට අහන්න පුලුවන් වෙයි.ඉතින් තවත් කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක් වගේම සටන් ජවනිකා වලින් අඩුවක් නැති ලස්සන සලරුවක්.
හැමෝටම ජය වේවා....
IMBD : 4.1
Run Time : 157 min
Stars : Arjun Kapoor , Sonakshi Sinha , Manoj Bajpayee



Download direct Link......

720p DVDRip x265 550MB
http://adf.ly/1U8oij

 

Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....