Extraction (2015) 720p WEB-DL 650MB Direct Download.....



Bruce Willis ගැන යාලුවෝ දන්නවා කියලා මම හිතනනවා මොහු සුපිරි නළුවෙක්.ගොඩක් movies hit උනා.Thriller  ගණයට අයත් වෙන මේ movie එක 1h 23 min දිව යනවා..අනෙක් ප්‍රදාන ච්චරිත ලෙස රන්ගනගේ දායක වෙන්නේ..Kellan Lutz, Gina Carano | යන ය විසින්..

විශ්‍රාම ගිය CIA නිලදාරියෙක් Leonard Turner [Bruce Willis] ව ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැර ගන්නවා..ඊට පස්සේ video එකකුත් නිකුත් කරනවා ඊට පස්සේ මොහුගේ පුතා  Harry Turner [Kellan Lutz] තම පියා බේරාගන්න යන්න හදන්නේ ත්‍රස්‌තවාදින තත්තව පන පිටින් තියන්නේ නම් නැ ඉතින් ඔයාලට බාරයි පුතාට තාත්තව බේරගන්න පුළුවන් වෙඉද කියලා බලන්න.....






























Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....