10 Endrathukulla 2015 Tamil 10 ට ගනන් කරන්න කලින් 720p WEBHD x265 650MB
නංගිත් මම නිසා hospital එකේ මම කොහොමද නංගිව සනීප කරගන්නෙ සල්ලිත් හොයන්න ඕන එත් මේ කරන රස්සවෙන් ලොකු මුදලක් හොයන්නත් බැ.ඒක නිසා මට සිදු වෙනවා නරක මිනිස්සු එක්ක එකතු වෙලා නරක වැඩ කරලා සල්ලි හොයන්න.මගේ රස්සාව තමයි පාතාලේ ලොක්කට ඕන දේවල් ප්‍රවාහනය කරන එක එත් එක දවසකින් මගේ මුලු ජීවිතේම වෙනස් උනා...මෙහෙම කියන්නෙ ඔන්න
මම නෙමී කතාවේ ප්‍රදාන චරිතේ.Chiyaan' Vikram ලස්සන කතාවක් අන්තිම වෙනකන්ම හිතාගන්න බැ මොකද්ද වෙන්න යන්නෙ කියලා බලපු නැති ය මේකත් බලන්නකෝ.ගොඩක් අය ආස නිලියක් තමා ඉන්නෙ කවුද දන්නවද Samantha Ruth Prabhu. මේකේ වලිනම් අඩු නැතිවම තියනවා.එහෙනම් බලන්නකෝ මම ඔයාලට ගේන movies අඩු MB වැඩි quality ඒවා.හොදේ...
Download Link...
Download කරද්දි වෙන වෙන tab ආවොත් ඒවා close කරලා මම දාලා තියන screen shot එකේ තියන එක ක්ලික්ක් කරන්න.
Movie Screen Shots...
Comments
Post a Comment