2 State [2014] Hindi 720p DVDRip x264 1GB / DVDRip x264 700MB Direct Download
ලස්සන ආදර කතාවක් ඔන්න ගෙනාව. මේ ආදරයට තියෙන්නෙ පවුල් දෙකේ ප්‍රශ්න. මේ පවුල් දෙක වර්ග දෙකක. ඉතින් මේ අය අතර වෙන හුට පටේ තමයි බලන්න තියෙන්නෙ.ඔයාලම බලන්නකො කොහොමද මේ දෙන්න ඒ අයගෙ ප්‍රශ්න විසදගෙන තම තමන්ගෙ ආදර ජය ගන්නෙ කියල. දෙන්නගෙ මාර ආදර රන්ඩු තියෙන්නෙ. මේ දෙන්නගෙ රංගනයට ඇත්තටම ආදරය හිතෙනව.
මුලින් පෙන්නන්නෙ මේ දෙන්නගෙ ආදර කතාව කොහොමද ගොඩනැගෙන්නෙ කියල. මාරයි. සුරූපී නිළි Alia Bhat , Arjun Kapoor , Amrita Singh යන අයගේ රංගනයෙන් තමයි මෙය හැඩ වෙන්නෙ. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Abhishek Varma විසින්. IMDB 7.1 ක් අරන් තියෙනව.
Comady / Drama / Ramance

720p DVDRip x264 1GB
DVDRip x264 700MB
Comments
Post a Comment