Aashiqui 2 [2013] Hindi 720p BluRayx264 900MB (උමතුව)

ආදරවතුන්ගේ ලොව දෙදරා ගිය සුව හසක් හදවත් තුල ආදරයේ වේදනාව හද තුල දොංකාර ලමින් පුපුරාලන්නට සමත් වුනු Aashiqui 2 අද මම ඔයාලට නැවත අවදි කරවනව. ඉතින් ඔන්න ආයෙත් ඒ සලරුව ලස්සනට බලන්න මම ඔයාලට හොද කොපියක් අරන් ආව. තාමත් සමහර බලපු නැති අයත් ඉන්න පුලුවන්. වරදන්නෙ නැතුව බලන්න.
තවමත් අපි ඒ සින්දු වලට ආස වගේම කොහේ කොතන ගියත් තවමත් ඒ සින්දු අහන්න ලැබෙනව. Arijit Singh , Sriya Goshal , Ankit Tiwari , Palak Muchhal තමයි අපට මේ රසය එක් කරපු ගායක ගායිකාවන් වෙන්නෙ.ඔවුන්ව තමයි අපි ඉස්සෙල්ලම මතක් කරන්න ඕනි.
කතාව ගැන නම් ඉතින් කියන්න ඕනි නෑනෙ. Aditya roy Kapoor එක්ක Shraddha Kapoor තමයි රංගනයෙන් හැඩ වෙන්නෙ.
Directed By : Mohit Suri
IMDB : 7/10
Drama / Music / Musical


720p BluRay x264 900MB
http://adf.ly/1TvBjC




Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....