Baahubali : The Beginning [2015] Hindi Movie 720p BluRay x265 Direct Download (ආරම්භය)
මේ චිත්‍රපටය හදන්න මාර විදියට වියදමක් කරල තියෙනව.ඔයාලට බලද්දි තේරෙයි ඒ ඇයි කියල. රජ කාලෙ සිද්දියක් පාදක කරගෙන තමයි මේ කතාව ගලා ගෙන යන්නෙ. තත්පරෙන් තත්පරය මේ කතාව මාරම රසවත්. මෙය නරබන ඔබට සිතෙයි මෙහි නිමාවක් ඔබට නොදකින්න. ඉතින් ඒකටත් චිත්‍රපටයෙ අෂ්‍යක්ෂකතුමා අපිට සහනයක් ලබා දෙනව.මොකද කියනවනම් මේකෙ ඉතුරු කොටසක් ලබන වසරටත් ඉතුරු කරල. මේ ආරම්භය පමණයි.
8.7 ක පට්ට IMDB අගයක් හිමි වෙලා තියෙනව. Action , Adventure , History , War ගණයන්ට තමයි මෙක වර්ගීකරණය කරල තියෙන්නෙ.
කෙලිගු සිනමාවේ අපි කවුරුත් දන්න ප්‍රභාස් සහ තමන්නා භාටියා තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ. ප්‍රභාස් චරිත දෙකකට සහය වෙනව. සෙසු චරිත ලෙස Anushka Shetty , Rana Daggubati , Nasser යන අය රංගනයෙන් දායක වෙනව.
ඉතින් එහෙනම් කිසිම කතන්දරයක් නෑ අයියල අක්කල නංගිල මල්ලිල හැමෝම අරගෙන බලන්න මේ චිත්‍රපටිය. ජය වේවා...
Direct Links........
720p BluRay 1.2GB
720p BluRay 700 mb
Comments
Post a Comment