Bajrangi Bhaijaan [2015] Hindi movie 720p BluRay x265 Direct Download (ඉන්දියා පකිස්ථාන්)
ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඉතාමත් දුක්බර කතාවක් තමයි මේ. කතා කරගන්න බැරිව වෙනත් රටක අතරමන් වෙලා ඉන්න කාටද පුලුවන්. ඉතින් මේ කතාවෙන් කියන්නෙ අසරණ පුංචි ලමයෙක් තමන්ගෙ අම්මත් එක්ක එනව පකිස්ථානෙ ඉදල ඉන්දියාවට. මොකද එයා උපතින්ම ගොලු උනු නිසා ඒකට දෙවියන් ඉදිරියේ ආයාචනයකට තමයි එන්නෙ.ඒ ඔක්කොම කරගෙන ආපහු යන්න යන අවස්ථාවෙ තමයි නොසිතපු දෙයක් මේ දරුවට සිද්ද වෙන්නෙ. සුපිරි නලු සල්මාන් ට කොහොමද මේ පුංචි දරුව හම්බ වෙන්නෙ. ඊට පස්සෙ මේ දෙන්න කොහොමද මේ චාරිකාව තරණය කරන්නෙ කියන කතාව ඔයාලම බලන්න. හරිම දුකයි. ඒ අතර හරිම හිනා යන දේවලුත් වෙනව. මාරයි.
Salmaan Khan , Kareena Kapoor , Harshali Malhotra(පුන්චි නිළි) තමයි රංගනයෙන් හැඩ වෙන්නෙ. තවත් අපි දන්න සෙසු චරිතත් ඉන්නව.
IMDB 8.2 ක් වැනි ලොකු අගයක් මේකට හිමි වෙලා තියෙනව. Comady , Drama යන ලෙස මේක වර්ගීකරණය කරල තියෙන්නෙ. ඔයාලට බාරයි.

720p BluRay 1.2GB Link.....
720p BluRay 700MB Link......
Comments
Post a Comment