Burnt (2015) 720p BluRay x265 HEVC 530MB Direct DOwnload...



ඇඩම් ජෝන්ස් කියන්නේ චෙෆ් කෙනෙක්.මිනිහා ඔහුගේ ජිවිතේ විනාශ කර ගත්තා කුඩු සහ නරක හසිරීම නිසා.අවුරුදු තුනකට පස්සේ london වලට මෙයා ආයේ ආයේ ඇවිත් මොනවා කරාවිද කියලා අරන්ම බලන්නකෝ...මේ සලරුව Comedy / Drama ගණයට අයත් වෙන්නේ.ඒ වගේම IMDB දර්ශකයේ 6.7/10 ලොකු අගයකුත් ලබා ගෙන තිබෙනවා. Bradley Cooper, Sienna Miller, Daniel Brühl යන අයගේ රංගනයෙන් හැඩවුන ලස්සන සලුරුවක් මේක... එහෙනම් මේ අලුත් අවුරුද්දේ මන් දෙන පලවෙනි සලරුව තමා මේක..බාගෙන බලන්න.ඕන ම  චිත්‍රපටයක TV Series එකක බාගත කිරීමේ හෝ ලින්ක් වල ගැටළු ඇතිනම් දනුවත්කරන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තුතියි......
හැමෝටම ජය වේවා....!!!!!!











Comments

Popular posts from this blog

MARVEL'S DAREDEVIL SEASON 2 COMPLETED 480P WEBDL X264 Direct Download....